මන් ගාව එකක් තියනවා. හැබැයි තාම ඇක්ටිව්ද දන්නේ නෑ
nathuwa athi bn mun eka ain karanawa ikmanata
මන් ගාව එකක් තියනවා. හැබැයි තාම ඇක්ටිව්ද දන්නේ නෑ
eastern eke nagage yaluwage kolla,uta kiyanne hiten na banmachan mehe na bn ganna
jafna ekek innawa nam kiyahan demalunta bn denne owa dan

ඇක්ටිව් නම් දීපන්කො සුදු![]()
අන්නේකනේ උබේ කන්තෑම අපිනේ දන්නේ

ඔව් බන් වෙලාවකට මේ මන්මද ඒ කිව කල දේවල් කලේ කියල පස්සේ හිතෙනවා 
nathuwa athi bn mun eka ain karanawa ikmanata
මෙහෙ තියෙන්නේ බන් සිම් එක.
මම හෙට බලන්නම් ඇක්ටිව්ද කියල.
ඔකේ නේද sms 100, විනාඩි 50 ඩේටා 100 දවසට හම්බෙන්නේ

ඔව් රත්තරනේ .එවපන් ඕකෙන් මල් කඩනවා හැර වෙන වැඩක් කරන නැ 

උබ කොහෙද අතුරුදහන් උනේ ?
උබ කොහෙද චුත උනේ

ඔව් බන් මටත් ෂුවර් එකක් නෑ
ඒ සිම් එක ෆෝන් එකට දැම්මේ නෑ අවුරුද්දකින් විතර
දාලා බලල කියපන්කො .කපල් සිම් ගන්න හිතෙන නැ කෙල්ලට යන්න උනොත් ඊළගට පට්ට දුකයිනේ ..ඕක ගත්තොත් මොබිටෙල් ඔක්කොටම ෆ්රී නිසා ගානක් නැඔව් බන් මටත් ෂුවර් එකක් නෑ
ඒ සිම් එක ෆෝන් එකට දැම්මේ නෑ අවුරුද්දකින් විතර

100ක් දාලා බලපන්කොmunta eka padi machan e nisa ain karanawa ikmanata

අසනීපෙන් නම් හිටියේ නැවේ ඇයි ඉබ්බෝiye poddak asanipa thathwayen hitiye.ada yaluwo tika set una.hawasa gangata gihin nala enakota welaw hari![]()

ඔව් රත්තරනේ .එවපන් ඕකෙන් මල් කඩනවා හැර වෙන වැඩක් කරන නැ
![]()
ඔව් රත්තරනේ .එවපන් ඕකෙන් මල් කඩනවා හැර වෙන වැඩක් කරන නැ
![]()
mal kadanawada? duka ahanawada?මල් මල් මල් දැන් ගොඩක් ඒවා ශේප්mal kadanawada? duka ahanawada?

මම යනවා හොරිකඩ මූසල අවලං හැත්ත.
දුප් යන්ඩ කොස්සෙන් පුපට දෙකක් ගහල එලවන්ඩ කලින්