උබල ඉතිං රැවටුනානෙ,
මන් 7ක් ගත්ත![]()
මටත් හතරක් ගන්න තිබුන



රැවටුනා නෙමෙයි මෙමා විශ්වාස කලා![]()

උබල ඉතිං රැවටුනානෙ,
මන් 7ක් ගත්ත![]()
ඉතිරි දෙක කොහොමද
උබට තුනක් පුලුවන් තව දෙකක් අවුලක් නෑ.......ඉතිරි දෙක කොහොමද





හරියටම 9ට ආවනම් ගන්ඩ තිබ්බ![]()

රැවටුනා නෙමෙයි මෙමා විශ්වාස කලා![]()
ත්රේඩ් එක දාපු කෙනාට 5ක් පුලුවන් , පරන අකවුන්ට් එකෙන් 2යි![]()

උබ වෙලාවටම දැම්මද...කවුද හිතන්නෙ වෙලාවටම වැඩ කරන පොරක් කියල

ඕකනේ ඉතිං![]()
අහරේ කට්ටියක් මම බොරුවට ත්රේඩ් එක දැම්ම කීවම හොයල ටැග් නැතිවෙයි කියල
ඊට පස්සෙ නිකමටවත් 9ට බලල නෑ![]()



රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්...
කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්...

