~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උබල ඉතිං රැවටුනානෙ, :lol::lol:;);)

    මන් 7ක් ගත්ත ;)


    උබට තුනක් පුලුවන් තව දෙකක් අවුලක් නෑ.......;)ඉතිරි දෙක කොහොමද
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හරියටම 9ට ආවනම් ගන්ඩ තිබ්බ :yes::yes:


    උබ වෙලාවටම දැම්මද...කවුද හිතන්නෙ වෙලාවටම වැඩ කරන පොරක් කියල:D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ත්‍රේඩ් එක දාපු කෙනාට 5ක් පුලුවන් , පරන අකවුන්ට් එකෙන් 2යි ;)


    5 ක් දෙනවද බං....එච්චර මොකටද.....:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්...
    කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්...