~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රොටී කබලට තියන අත පුච්චන එක:eek::eek::frown::frown: , සරීර කෘත්‍ය කරන්නවත් නොදී කොමඩ් එක ගිනි තියන එක :eek::eek::frown::frown:
    :eek:

    කවුද ඔය බොරු කිව්වේ? බාගෙට කියල තියෙන්නේ..
    එයා කිව්වා රොටී කබල ගෙදර කොමඩ් එකේ ගානටම හදලා තියේලු.. එයා මැන්නලු..
    මම මහන්සි වෙලා ගෙදර එනකොට අහන්න ලැබෙන දේ ගැනම හිතපන්..
    මට මලම පැන්නා.. මම කිව්වා ශුවර් නෑ කියලා...
    මෙන්න ඒ ගමන කටුශුදා කුස්සියට දිව්වා කබල ගේන්න..
    මම හිතුවා මේකට නම් මොනාහරි කරන්න ඕනේ කියලා..
    මම ටක් ගාලා ගෙදර පැට්‍රෝල් මැච් එකට දාන්න ගෙනාපු ස්ප්‍රිට් ටිකම හැලුවා කොමඩ් එක ඇතුලට.
    කටූ ගෙනාවා කබල.. පට්ට ආඩම්බරෙන් කොමඩ් එක උඩ තියලා බලන්න බලන්න කියනවා හෙන වීර කාන්තාවක් වගේ.. මම එයා එහෙ මෙහෙ බලන ක්ෂණයකට ගිණි කූරක් ගහලා දැම්මා ඇතුලට... ස්පිරිට් එක ඇවිලෙනකොට වැහුවා කබල...
    මම කිව්වා කටුසුදූ වාඩිවෙන්නකෝ කියලා..
    වාඩි උනා තමා... සරීර කෘත්‍ය ඒ වෙලාවෙ උනාට පස්සේ ආයේ කලේ සෑහෙන අමාරුවෙන් මම හිතන්නේ..
    හම ගැලවිලා තිබ්බා... සුදාගෙන් අහලා බලන්න දැන් කිරිටොප්පෙට ඇති... බත් පෙණ ගෑවනේ:love:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    KpwcCm1.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉතින් හරි මිනිහෝ උබ කොවුලා කියල දැන් අපිට මොකක්ද කරන්ඩ කියන්නේ
    හවුලේ ජීවත් වෙන්නට ඉදපු එකා මන්
    හවුලේ ජීවත් වෙන්නට ඉදපු එකා මන්
    වයිෆ් බනී ලේට් උනොත් ගිහින් එන්නද මන්:sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :eek:

    කවුද ඔය බොරු කිව්වේ? බාගෙට කියල තියෙන්නේ..
    එයා කිව්වා රොටී කබල ගෙදර කොමඩ් එකේ ගානටම හදලා තියේලු.. එයා මැන්නලු..
    මම මහන්සි වෙලා ගෙදර එනකොට අහන්න ලැබෙන දේ ගැනම හිතපන්..
    මට මලම පැන්නා.. මම කිව්වා ශුවර් නෑ කියලා...
    මෙන්න ඒ ගමන කටුශුදා කුස්සියට දිව්වා කබල ගේන්න..
    මම හිතුවා මේකට නම් මොනාහරි කරන්න ඕනේ කියලා..
    මම ටක් ගාලා ගෙදර පැට්‍රෝල් මැච් එකට දාන්න ගෙනාපු ස්ප්‍රිට් ටිකම හැලුවා කොමඩ් එක ඇතුලට.
    කටූ ගෙනාවා කබල.. පට්ට ආඩම්බරෙන් කොමඩ් එක උඩ තියලා බලන්න බලන්න කියනවා හෙන වීර කාන්තාවක් වගේ.. මම එයා එහෙ මෙහෙ බලන ක්ෂණයකට ගිණි කූරක් ගහලා දැම්මා ඇතුලට... ස්පිරිට් එක ඇවිලෙනකොට වැහුවා කබල...
    මම කිව්වා කටුසුදූ වාඩිවෙන්නකෝ කියලා..
    වාඩි උනා තමා... සරීර කෘත්‍ය ඒ වෙලාවෙ උනාට පස්සේ ආයේ කලේ සෑහෙන අමාරුවෙන් මම හිතන්නේ..
    හම ගැලවිලා තිබ්බා... සුදාගෙන් අහලා බලන්න දැන් කිරිටොප්පෙට ඇති... බත් පෙණ ගෑවනේ:love:
    :eek::eek::eek::eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :eek:

    කවුද ඔය බොරු කිව්වේ? බාගෙට කියල තියෙන්නේ..
    එයා කිව්වා රොටී කබල ගෙදර කොමඩ් එකේ ගානටම හදලා තියේලු.. එයා මැන්නලු..
    මම මහන්සි වෙලා ගෙදර එනකොට අහන්න ලැබෙන දේ ගැනම හිතපන්..
    මට මලම පැන්නා.. මම කිව්වා ශුවර් නෑ කියලා...

    යකෝ මේක මිනීමැරීමට තැත් කිරීමක්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හවුලේ ජීවත් වෙන්නට ඉදපු එකා මන්
    හවුලේ ජීවත් වෙන්නට ඉදපු එකා මන්
    වයිෆ් බනී ලේට් උනොත් ගිහින් එන්නද මන්:sorry:

    පරිස්සමින් සුදු :(:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
    හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
    රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
    පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
    ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මීවිත පිරුනා මැදියම් රෑ...ඔබ නැති
    පාළුව දැනුනා ඉවසුම් නෑ...