ඒකාලෙ තමයි මල්ලී නැටුම් පටන් ගත්ත කාලේ
කොවුලා වගේ ලව් සිදුව කිව්ව එකා මන්
රොටී කබලට තියන අත පුච්චන එක, සරීර කෘත්‍ය කරන්නවත් නොදී කොමඩ් එක ගිනි තියන එක
![]()


හවුලේ ජීවත් වෙන්නට ඉදපු එකා මන්ඉතින් හරි මිනිහෝ උබ කොවුලා කියල දැන් අපිට මොකක්ද කරන්ඩ කියන්නේ

අම්මේ කොල්ලගේ හිනාව. පැණි පෙරෙනවා![]()
කවුද ඔය බොරු කිව්වේ? බාගෙට කියල තියෙන්නේ..
එයා කිව්වා රොටී කබල ගෙදර කොමඩ් එකේ ගානටම හදලා තියේලු.. එයා මැන්නලු..
මම මහන්සි වෙලා ගෙදර එනකොට අහන්න ලැබෙන දේ ගැනම හිතපන්..
මට මලම පැන්නා.. මම කිව්වා ශුවර් නෑ කියලා...
මෙන්න ඒ ගමන කටුශුදා කුස්සියට දිව්වා කබල ගේන්න..
මම හිතුවා මේකට නම් මොනාහරි කරන්න ඕනේ කියලා..
මම ටක් ගාලා ගෙදර පැට්‍රෝල් මැච් එකට දාන්න ගෙනාපු ස්ප්රිට් ටිකම හැලුවා කොමඩ් එක ඇතුලට.
කටූ ගෙනාවා කබල.. පට්ට ආඩම්බරෙන් කොමඩ් එක උඩ තියලා බලන්න බලන්න කියනවා හෙන වීර කාන්තාවක් වගේ.. මම එයා එහෙ මෙහෙ බලන ක්ෂණයකට ගිණි කූරක් ගහලා දැම්මා ඇතුලට... ස්පිරිට් එක ඇවිලෙනකොට වැහුවා කබල...
මම කිව්වා කටුසුදූ වාඩිවෙන්නකෝ කියලා..
වාඩි උනා තමා... සරීර කෘත්‍ය ඒ වෙලාවෙ උනාට පස්සේ ආයේ කලේ සෑහෙන අමාරුවෙන් මම හිතන්නේ..
හම ගැලවිලා තිබ්බා... සුදාගෙන් අහලා බලන්න දැන් කිරිටොප්පෙට ඇති... බත් පෙණ ගෑවනේ![]()




කවුද ඔය බොරු කිව්වේ? බාගෙට කියල තියෙන්නේ..
එයා කිව්වා රොටී කබල ගෙදර කොමඩ් එකේ ගානටම හදලා තියේලු.. එයා මැන්නලු..
මම මහන්සි වෙලා ගෙදර එනකොට අහන්න ලැබෙන දේ ගැනම හිතපන්..
මට මලම පැන්නා.. මම කිව්වා ශුවර් නෑ කියලා...
හවුලේ ජීවත් වෙන්නට ඉදපු එකා මන්
හවුලේ ජීවත් වෙන්නට ඉදපු එකා මන්
වයිෆ් බනී ලේට් උනොත් ගිහින් එන්නද මන්![]()


ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා