Tech zone එවුනුත් එහෙම කරනවද බන්
![]()
නෑ උන් එහෙම කරන්නෙම නෑ පුතී...... ඉදලා හිටලා විතරයි එහෙම නොකරන්නේ..... !! 

Tech zone එවුනුත් එහෙම කරනවද බන්
![]()
නෑ උන් එහෙම කරන්නෙම නෑ පුතී...... ඉදලා හිටලා විතරයි එහෙම නොකරන්නේ..... !! 

දීපන්කො මුට හෙල්පුවක්...නෑ උන් එහෙම කරන්නෙම නෑ පුතී...... ඉදලා හිටලා විතරයි එහෙම නොකරන්නේ..... !!
![]()
නෑ උන් එහෙම කරන්නෙම නෑ පුතී...... ඉදලා හිටලා විතරයි එහෙම නොකරන්නේ..... !!
![]()
දීපන්කො මුට හෙල්පුවක්...


TechZone කියල අමුතු ජාතියක් යැ. උනුත් PC house වගේම තොප්පි දාගත්තු සෙට් එකක්ම තමයි
![]()





වොරන්ටි දීගන්න බැරුව වහල ද දන්නේ නෑ.. ඕකුන් කාලෙකට කරන කපටි වැඩක් තමා ඕක.. කලින් තිබ්බ PC Partner එක වැහුවා අවුරුදු 2 කට විතර උඩදී. ඒ වහලා එතන ඒ ස්ටාෆ් එකම දාලා වෙන නමකින් දැන් ෂොප් එක දැම්මා..වොරන්ටි ක්ලෙම් කරන්න එන උන්ව හරෝලා යවනවා .. දැන් මැනේජ්මන්ට් එක වෙනස් කියල...![]()
බඩා මමිගෙන් හරි බාර්ක්ලේස් එකෙන් හරි ගනින්.. බාක්ලේස් එකේන් මම ලගදි රිප්ලේස් වොරන්ටි ක්ලේම් කලා.. පවර් වැඩියෙන් ඇවිත් හාඩ් එක ඩිටෙක්ට් වෙන්නෙ නැතුව ගියා. අරන් සති දෙකයි.. උන්ට කිව්ව වැඩ නෑ කියල. හෙට එන්න කිව්ව අලුත් එකක් දුන්න. මම උන්ගෙන් වොර්න්ටි කීපයක් ක්ලේම් කරල තියෙනව. අද වෙනකම් වාත වෙලා නම් නෑ.

Unge ssd පට්ට ගණන්නෙ
240gb kingston එක 15500![]()
නෑ බන්. ඒ ගණන් තමා දැන් යන්නේ. උබ egs එකෙන් ඇහුවද?
ලිස්ට් බලල වැඩක් නෑ. එක්කෝ call එකක් දීපන්, නැත්නම් fb msg එකක් දාපන්උන්ගෙ price list එකේ බැලුවා 240gb නෑ
ලිස්ට් බලල වැඩක් නෑ. එක්කෝ call එකක් දීපන්, නැත්නම් fb msg එකක් දාපන්

Kandy, කුරුණෑගල තියෙන හොඳ reliable PC accessories shops මොනවද?
පොඩි පොඩි එව්වා ගන්ඩ තමා බන්. ram, HDD, headphone වගේ එව්වා. මෙච්චරකල් ඒ වගේ එව්වා ගත්තේ KCC එකේ Techzone එකෙන්.පුලුවන්නම් colombo ගිහින් ගනින්. නුවර නම් පොඩි පොඩි බඩු ගන්න extreme එක හොදා. ඒත් ගණන්
TechZone කියල අමුතු ජාතියක් යැ. උනුත් PC house වගේම තොප්පි දාගත්තු සෙට් එකක්ම තමයි
![]()
