~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol: joke of the day..
    stress eka ekka deal karanna puluwanda salli walin:angry:

    :no::no::no: man kiwe oya kiwa deta. eyage jiwithe eya nikanma harigassa gani ne. ekai man kiwe

    anika poth kiywanna enatiwa thawa kochchra dewal thiyenawada danuma labagana. eya me internet eke idan kiyewwat kloku deyak igena gananwne.

    matanam poth kiywaddi stress eka wadi wenawa. ekai.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර ගෙනාවෙ ලංකාදීප ලක්බිම විජය මිහිර විදුසර, දැන් එකක්වත් ගෙන්නෙ නැ :baffled:
    ආහ්.. ඒවායේ දැන් කියවන්න තරම් දෙයක් නැති නිසා:yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉස්සර කියෙවුව බොල:dull:, ඊට පස්සෙ පත්තර වල කියවන්න දේවල් නැතිව ගියා, හැම එකකම තියෙන්නෙ දේසපාලන පිස්සුයි මොකෙක් හරි නලු නිලියක් හරි තව මොකක් හරි බූත බලවේගයි හොල්මන් දැකපුවායි විතරයි

    :yes::yes::yes::yes: matath oka thama asa naththe.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර

    හිතමු කෙනෙක් බොනවා:rofl: කියලා ඉතිං daily බාර් එක backlist කරලා තිබ්බා නම් current එක වදිනවා එතනට යද්දී මන් හිතන්නේ එහෙම දෙයක් තමා වෙන්නේ

    බේරුනා නේ? :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    හිතමු කෙනෙක් බොනවා:rofl: කියලා ඉතිං daily බාර් එක backlist කරලා තිබ්බා නම් current එක වදිනවා එතනට යද්දී මන් හිතන්නේ එහෙම දෙයක් තමා වෙන්නේ

    :dull::dull: ehenam eka hari yan na
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no: man kiwe oya kiwa deta. eyage jiwithe eya nikanma harigassa gani ne. ekai man kiwe

    anika poth kiywanna enatiwa thawa kochchra dewal thiyenawada danuma labagana. eya me internet eke idan kiyewwat kloku deyak igena gananwne.

    matanam poth kiywaddi stress eka wadi wenawa. ekai.

    :baffled::baffled:

    ඔය නාකි උපුල් මාමගේ කාලෙ වගේ නෙමේ දැන් නේහ් :baffled::baffled::baffled:

    ඔය මනුස්සයා ගිය ආත්මේ මැරිලා ඇත්තෙ පුස්තකාලෙ පොත් ගොඩකට යටවෙච්ච පුස්තකාලාදිපති කෙනෙක් විදියට වෙන්න ඕන් :yes::yes::baffled::baffled::yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled:

    ඔය නාකි උපුල් මාමගේ කාලෙ වගේ නෙමේ දැන් නේහ් :baffled::baffled::baffled:

    ඔය මනුස්සයා ගිය ආත්මේ මැරිලා ඇත්තෙ පුස්තකාලෙ පොත් ගොඩකට යටවෙච්ච පුස්තකාලාදිපති කෙනෙක් විදියට වෙන්න ඕන් :yes::yes::baffled::baffled::yes::yes:

    :rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආහ්.. ඒවායේ දැන් කියවන්න තරම් දෙයක් නැති නිසා:yes::yes:

    අර දවස් වල කියවන්න දෙයක් තිබ්බෙත් නෑ,
    දැන් තියෙනවාද දන්නෙත් නෑ, ඒක එපාවුනා පත්තර ගැනිල්ලත්:dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :baffled::baffled:

    ඔය නාකි උපුල් මාමගේ කාලෙ වගේ නෙමේ දැන් නේහ් :baffled::baffled::baffled:

    ඔය මනුස්සයා ගිය ආත්මේ මැරිලා ඇත්තෙ පුස්තකාලෙ පොත් ගොඩකට යටවෙච්ච පුස්තකාලාදිපති කෙනෙක් විදියට වෙන්න ඕන් :yes::yes::baffled::baffled::yes::yes:

    :rofl::rofl: paw ane. eka ekeknage kamaththa wenas ne. kiywanawanam dan english poth tikak kiywanna ona english tikak duyunu karagana.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :no::no::no: man kiwe oya kiwa deta. eyage jiwithe eya nikanma harigassa gani ne. ekai man kiwe

    anika poth kiywanna enatiwa thawa kochchra dewal thiyenawada danuma labagana. eya me internet eke idan kiyewwat kloku deyak igena gananwne.

    matanam poth kiywaddi stress eka wadi wenawa. ekai.
    පොත් කියවනවා කියන්නේ මුද්‍රිත පොත්ම නෙවෙයි...

    අඩුම ගානේ ඉන්ටර්නෙට් එකේ හරි ආටිකල් කියවනවනම් හොඳයි...
    රටේ ලොකේ එදිනෙදා තොරතුරු දැනගන්න එක වටිනවා..
    පොත් කිව්වට එහෙම ඕනෑම මාධ්‍යක් යූස් කරන එක වටිනවා