GYM යමු : ~ Part I ~

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    Machan dianabol aththatama case da bn.
    Podi wistharayak diyanko.

    hodatama case....steroids okkoma ekayi
    owa thiyenne sport ekk widihata build krn professional builderslata...unge job eka eka hinda thama un risk eka ganne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    මාත් මාස 6ක් විතර තිස්සෙ ජිම් යන එකෙක්.. මං අම්බානෙටම මහතට ඉදල කාඩියො & ඩයට් කරල පට්ටම කෙට්ටු වෙච්ච එකෙක් (කෙට්ටු උනාට පස්සෙ ජිම් ගියෙ) ..දැන් මට බොඩි ටයිප් එක හිතාගන්න බෑ ඕයි...මං කෙට්ටුත් තමා.ඒ උනාටම හෙනට බොඩි ෆැට් එක වැඩියි..හැදිච්ච ඒවා පේන්නෙත් නෑ...කොහොමත් හැදෙන්නෙත් අඩුවෙන්...මාස 6 ක් ජිම් ගියාට ටී ශර්ට් එක දැම්මම කට්ටිය අහනව කෝ මුකුත් හැදිල නෑනෙ බන් ජිම් ගියාට කියල... ප්‍රෝටීන් හම්බෙන්නෙ අඩුවෙන් බන්...

    අනික බන් මට ජිම් එකෙන් දීලා තියෙන ශෙඩූල් එක ගහන්න පැය දෙකක් විතර යනවනෙ බන්...exercise 14 විතර තියෙනව දවසට...10,8,8,8 ගහන්නෙ...4 day schedule එකක් ගහන්නෙ..ප්‍රෝටීන් සල්ලි දීල ගන්න තරන් වත්කමකුත් නෑ බන් :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Pattai bn

    පට්ට ත්‍රෙඩ් එක. මාර වටිනවා. සෑහෙන දෙයක් ඉගනගත්තා. මේක බඩතඩියොන්ට සෑහෙන වැදගත්. ඒ නිසා බඩතඩි චැලෙන්ජ් ත්‍රෙඩ් එකටත් ලින්ක් කලා. තව ලියපං සත්තලනේ...
    ආහ් කියන්න බැරි උනා රේප් කලා :D :D :D

    Thanks bro..

    බම්ප්

    OSMO fitness hodai

    niyama thread ekak ..... TFS

    එල

    එල එල.
    මමත් Endomorph තමා. ශක්තියනන් තියෙනවා. ;)
    හරි පොඩ්ඩයි කන්නේ.
    රෑට කන්නෙම නැති තරම්. එකෙන් පොඩ්ඩක් පිට පැන්න ගමන් මහත් වෙනවා පට ගාලා :(

    සීනි/carbs ගන්නඑක අඩු කරපන් workout කරනවා නම්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Bump..
    Rep++++

    niyama wedak mamath winadi 45k wagei workout karanne double muscle mamath issaralama kale bulk karana eka hebei mama nutritionist kenek gen udaw gaththa supplements walata ehema denuth mama karanne ehema thamai. prashne thiyenne adum ganna giyahama thamai ekko ath deka enne nehe nethnam papuwa set wenne nehe. mokada lankawe hugaak kollo katusso wagene unta hariyana widihata thamai fashion enne. samahara shirt ehema nam mahannama wenawa aga bulk kaloth. mama eka me dawas wala athwidinawa.

    ඇදුම් සේරම අයින් කරා බන්..
    කලිසම් එහෙම එකක් වත් අදින්න බෑ..
    අලුතෙන් ගන්න වෙලා තියෙන්නෙ සේරම..
    ෂර්ට් නම් ටිකක් තියනව බොඩි ෆිට් වෙලා තියෙන්නෙ.. එල්ලිලා තිබුන ෂර්ට් දැන් ඇන්දම ලස්සනයි..

    :rofl:

    What Is Your Body Type? Take Our Test!

    Start the test

    :cool:

    නියමයි මචන්. සුපිරි වැඩක්. දිගටම කරගෙන යමු!

    :):):)
    එල එල ,,,
    +26

    Patta machan

    patta watinawa bn.. thanks for sharing.. ;)

    එල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,695
    113
    Gampaha
    ඉරිසියයි කුකුලො.. තෝවගේම තමා පට්ට කෙට්ටුයි. ජිම් වැඩේ හරිගියේ නෑ බන් මටත්.. දැන් අල්ල දාල නිකන් ඉන්නව. උබ මුලින්ම කරන්න පටන් ගත්ත වර්ක් අවුට් එක කියපන්කො. :cool:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඉරිසියයි කුකුලො.. තෝවගේම තමා පට්ට කෙට්ටුයි. ජිම් වැඩේ හරිගියේ නෑ බන් මටත්.. දැන් අල්ල දාල නිකන් ඉන්නව. උබ මුලින්ම කරන්න පටන් ගත්ත වර්ක් අවුට් එක කියපන්කො. :cool:
    :sorry::sorry::sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    mama dan inne labbata neweii kotuwakata thawa kotuwak gahala wage,

    කාපං මචං..
    බත් හරි කමක් නෑ පුළුවන් තරම් කාපං :yes:


    ඉරිසියයි කුකුලො.. තෝවගේම තමා පට්ට කෙට්ටුයි. ජිම් වැඩේ හරිගියේ නෑ බන් මටත්.. දැන් අල්ල දාල නිකන් ඉන්නව. උබ මුලින්ම කරන්න පටන් ගත්ත වර්ක් අවුට් එක කියපන්කො. :cool:

    දවසක් ඇර දවසක් කරන්න පටන් ගනින්..
    මුලින් basic schedule එක නෙ බන්..

    squats 8x2 6x2
    standing barbell calf raises 8x4
    dumbbell pullover 6x4
    bench press 8x2 6x2
    overhead press 6x4
    behind the neck press 6x4
    barbell curl 6x4
    Dumbbell tricep extension (both arms) 6x4
    finger curls 4 sets
     
    • Like
    Reactions: Psiko

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    මම අද ගියා ජිම් එකට..හෙට යනවා ගේමට එන්ටර් වෙන්ඩ.. කලින් Gym ගියා...බොක්ක ඔපරේශන් කරපු නිසා නතර කලා..දැන් ටිකක් මහත් වෙලා..ඒත් ජබ්බ සයිස් නේමේ... :dull:

    මේ තියෙන්නේ BMI රිසල්ට් එක...


    BMI = 22.45 kg/m2 (Normal)
    Normal BMI range: 18.5kg/m2 - 25 kg/m2
    Normal BMI weight range for the height: 132.6lbs - 179.2 lbs
    Ponderal Index: 12.45 kg/m3


    ජිම් යන්ඩ ගොඩක්ම හිතුවේ බයිසිකලයක්වත් පැදගන්ඩ බෑ මහන්සි..ඔලුව කැරකෙනවා...පපුව පිටි මෝල වගේ ... :sorry::rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    giphy.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    apiwage kettu anathayonta watinawa :P:yes::yes:
    ela bump :cool::cool:

    :cool::cool:

    gym yanna patan aran dan 5 month wenawa. kiyanna tharam warak na ange podi wensak thiyenawa. bada thamai tikak wadi..

    fat burn කරන්න නම් කෑම පාලනය කරන්න ඕන බං..
    ඒ කියන්නෙ සීනි අනිවාරෙන් කන එක නවත්තන්න ඕන..
    and carbs වැඩියෙන් තියන කෑම කන එක නවත්තන්න ඕන..
    සීනි/carbs කෑවම ඇගේ insulin ලෙවල් එක වැඩි වෙනව..
    උබ workout කරාට වැඩක් නෑ මැරීගෙන workout එකට ඕන කරන ශක්තිය ගන්නෙ ඒ energy මිසක් fat burn කරල නෙවේ..
    fat burn වෙන්න නම් අරව අනිවරෙන් cut කරන්න ඕන..
    නැත්තම් result එකක් නෑ.. බඩ එහෙම්මම තියෙයි..


    මම අද ගියා ජිම් එකට..හෙට යනවා ගේමට එන්ටර් වෙන්ඩ.. කලින් Gym ගියා...බොක්ක ඔපරේශන් කරපු නිසා නතර කලා..දැන් ටිකක් මහත් වෙලා..ඒත් ජබ්බ සයිස් නේමේ... :dull:

    මේ තියෙන්නේ BMI රිසල්ට් එක...


    BMI = 22.45 kg/m2 (Normal)
    Normal BMI range: 18.5kg/m2 - 25 kg/m2
    Normal BMI weight range for the height: 132.6lbs - 179.2 lbs
    Ponderal Index: 12.45 kg/m3


    ජිම් යන්ඩ ගොඩක්ම හිතුවේ බයිසිකලයක්වත් පැදගන්ඩ බෑ මහන්සි..ඔලුව කැරකෙනවා...පපුව පිටි මෝල වගේ ... :sorry::rolleyes:

    මමත් ඔහොම තමයි.. pc එක ඉස්සරහ code කොට කොට ඉදල ෆුල් inactive පයින් ඇවිද ගන්න බැරි තත්වයක් තිබුනෙ..
    පලවෙනි දවසෙ කලන්තෙ හැදිල gym එකේ ටිකක් වෙලා නිදාගෙන හිටිය..
    stamina 0 යි.. :rofl:

    දැන් හිතෙනව අපරාදෙ මීට කලින් නැවැත්තුවෙ..
    ඒ කාලෙ ඉදල හරියට දිගටම gym යන්න තිබුනෙ කියල..
    ශක්තිය දවසින් දවස වැඩි වෙනව.. :love:

    Ada gya gym ekak balanna next monday idan patan gannawa wade

    එල..


    :rofl::rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    fatta machan :cool:

    +

    :love:

    Good post bro...

    :love:

    පට්ට. සෑහෙන්න දෙයක් ඉගෙණ ගත්තා. පිං !

    එල..

    අවුරුදු ගානකට පස්සෙ තොගෙ මේ ලබ්බට කමෙන්ට් කරන්නම ලොග් උනා කිරියට. :lol::lol::lol: මු මේ ඌරු පෙති ගහලද කොහෙද ඇඟ හදාගෙන. :rofl::rofl: වටිනා උපදෙස් ටික. :p මාත් පටන්ගන්න ඕනෙ වැඩේ. :yes::yes::yes:

    :rofl::rofl::rofl: ලොන්ත අප්පුවා

    Ela macho .... thanks

    :love:

    watinawa saho
    thanks

    :love:

    මාත් බඩ තඩියෙක්.
    (අවරුදු දෙකකට විතර කලින් පට්ට කෙට්ටුයි..
    ජොබ් එකත් එක්ක ඒක තැන ඉන්න ගත්ත. පස්සේ බඩ ආව. මහත් වුනා)
    ජිම් ගියා කාලයක්.. එහෙමම මොරාල් බැහැලා නැවතුන..
    මේක කියෙව්වම ආපහු යන්න හිතෙනවා. තැන්ක්ස් මචන් :cool:

    සීන් ඒක කියන්නේ මචන් මන් ගිය ජිම් එකේ සෙනග ටිකක් .මැෂින් අඩුයි. :(
    පැයක් ඒක දිගට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. :frown:
    වෙන එකෙක් ඒ මැෂින් එකේ සෙල්ලම් කරන නිසා.

    අලුත් ජිම් එකක් හොයාගන්න ඕනි. :yes:

    cardio කරපන් ගොඩක්..
    සීනි/carbs කට් කරපන්..
    workout වලට වඩා කෑම ගැන හිතපන්..

    :yes:


    Niyami mchn.. Digatama karagena yaman +

    :love: