~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කමක් නැද්ද

උබට ඔනෙම නන් බෙල්ල තියපන් කෝච්චියට ඕකට මගෙන් පී ඇම් දදා අහන්න ඕනෙ නනෙ කට්ටය අඩයිද අඩයිද කියල....උබව තවත් නයෙක් විතරයි මුන්ට :rofl:
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    උබට ඔනෙම නන් බෙල්ල තියපන් කෝච්චියට ඕකට මගෙන් පී ඇම් දදා අහන්න ඕනෙ නනෙ කට්ටය අඩයිද අඩයිද කියල....උබව තවත් නයෙක් විතරයි මුන්ට :rofl:

    im nobody to anybody ;)

    අර කෙල්ල දාලා ගියා කියලා උබ මැරෙන්න ගියපු වෙලාවේ මං නැවැත්තුවේ නැත්තන් උබ ඉදියිද :confused:අද මට මෙහෙම කියන්න :dull::dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    im nobody to anybody ;)

    අර කෙල්ල දාලා ගියා කියලා උබ මැරෙන්න ගියපු වෙලාවේ මං නැවැත්තුවේ නැත්තන් උබ ඉදියිද :confused:අද මට මෙහෙම කියන්න :dull::dull:

    ඔව් බන් උබ නොහිටින්න මම මැරිච්ච තැන් වල පොල් ගසුත් දලු දාල...ඒක නෙවේ කෝ අපිට වටලප්පන් දුන් නෑනෙ උබ...:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබේ ඇහැ අමුතුයිනේ :eek::eek:
    උඹේ ඇහැ හොඳයි...:cool::yes:

    මේ ඇවටර් හදන්න ඉගෙන ගන්න කෙනෙක්ගෙන් ඉල්ලගෙන දැම්මේ..
    ටෙස්ටින් ලෙවල්..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹේ ඇහැ හොඳයි...:cool::yes:

    මේ ඇවටර් හදන්න ඉගෙන ගන්න කෙනෙක්ගෙන් ඉල්ලගෙන දැම්මේ..
    ටෙස්ටින් ලෙවල්..

    දැන් නිකන් කෙල්ලෙක්ගෙ ඇහැක් වගේ :rofl::rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg