නිකං
ඕවට නගින්න එපා බන් හනසු අස්සෙ නයි ඉන්නව උඹට දස්ට කරාවි තැඹිලි ගහකටවත් නැග්ගදඕවට නගින්න එපා බන් හනසු අස්සෙ නයි ඉන්නව උඹට දස්ට කරාවි


කමක් නැද්ද

උබට ඔනෙම නන් බෙල්ල තියපන් කෝච්චියට ඕකට මගෙන් පී ඇම් දදා අහන්න ඕනෙ නනෙ කට්ටය අඩයිද අඩයිද කියල....උබව තවත් නයෙක් විතරයි මුන්ට![]()
අද මට මෙහෙම කියන්න 
im nobody to anybody
අර කෙල්ල දාලා ගියා කියලා උබ මැරෙන්න ගියපු වෙලාවේ මං නැවැත්තුවේ නැත්තන් උබ ඉදියිදඅද මට මෙහෙම කියන්න

උඹේ ඇහැ හොඳයි...උබේ ඇහැ අමුතුයිනේ![]()


ඔව් බන් උබ නොහිටින්න මම මැරිච්ච තැන් වල පොල් ගසුත් දලු දාල...ඒක නෙවේ කෝ අපිට වටලප්පන් දුන් නෑනෙ උබ...![]()


උඹේ ඇහැ හොඳයි...
මේ ඇවටර් හදන්න ඉගෙන ගන්න කෙනෙක්ගෙන් ඉල්ලගෙන දැම්මේ..
ටෙස්ටින් ලෙවල්..



එන්ජින් එක ගන්න ආවද මිනිහෝ
කියන්න පිංවත.කිමෙක්ද ගැටළුව?
නිදියගනින් මිනිහෝ බෙරිහන් දෙන්නේ නැතුව