~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබ ඉතින් කුනුකොල්ලෙට ඉල්ලනවා ඇති

නෑ මිනිහෝ පර්ච් එකට ලක්ශ 5 ගානේ වැඩිපුර දෙන්නං කියලත් කිව්වා...
ඒත් ඌ කැමති නෑ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ආ අළුත් පාරේ පාර අයිනෙම ලොකු ඉඩමක් විකුණන්න දාලා තිබුනා.මෙන්න මෙතනද කොහේද.එගොඩ උයන හංදියේම තියෙන්නේ.පොඩ්ඩක් බලන්න

https://www.google.lk/maps/@6.7428072,79.8923367,3a,75y,59.08h,85.75t/data=!3m6!1e1!3m4!1smW5i9crgm4Nc17OgHohZjA!2e0!7i13312!8i6656

කෝ මිනිහෝ මෙතන ඉඩමක් නෑනේ
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මිනිහෝ පර්ච් එකට ලක්ශ 5 ගානේ වැඩිපුර දෙන්නං කියලත් කිව්වා...
    ඒත් ඌ කැමති නෑ..

    උබේ පිස්තොලේ පෙන්නලා බය කරපන් :rofl::rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මිනිහෝ ලබන සතියේ අනිවා එනවා



    ලෙඩවෙලා ඉන්නේ මිනිහෝ

    ගොඩ ඒමක් නෑ ඔය ලෙඩෙන් උඹ මැරෙනවා අනිවාර්යයෙන්ම..
    එන්ජින් ගන්න එනවා බොරු උඹ..