eelaga para pattayath heluwen dapan![]()
ඌ කොහොමත් හෙලුවෙන්නෙ පාත්ත්යා , පිහාටු ගලවලා දාන්ඩ ඕන

eelaga para pattayath heluwen dapan![]()

හා ඔබතුමාම ආරම්භය ගන්නකො අපි තුනපහ එක්කරන්නං අතරමගදී
මෙන්න මේකට කරන්න දෙයක් කියපන්.. අපේ පොඩි එකෙක්ගෙ පී සී එක මෙහෙම ඇවිත් රීස්ටාර්ට් වෙනවලු.. වින්ඩෝස් 10 තියෙන්නේ..
![]()
මේකට වින්ඩෝස් දැම්මොත් හරියයිද? ඊට කලින් ගොඩ ගන්න පුලුවන් ක්රමයක් තියෙනවද?
වින්ඩෝස් දානවනන් 7 වගේ දානවනන් සී පාර්ටිෂන් එක ෆෝමැට් කරන්නම ඕනිද? උඩින් දාන්න බැරිද?

qr code එක ස්කෑන් කරේ නැද්ද,
පරන එක උඩින්ම දම්මොත් පරන ඒකෙ ෆයිල්ස් ටික ඉතුරු වෙනවනේ![]()
තුනපහත් මම ම දාගන්නන්.. තෙපි අනුභව කිරීමට පමණක් පැමිණිය..
මගෙ ලැපෙත් ඔහොම වෙනව මාස දෙකතුනකට සැරයක්... Restart උනාට පස්සෙ අව්ලක් නෑ මගෙ නම්...![]()
qr code එක ස්කෑන් කරේ නැද්ද,
පරන එක උඩින්ම දම්මොත් පරන ඒකෙ ෆයිල්ස් ටික ඉතුරු වෙනවනේ![]()

ස්කෑන් කරල නැහැ මගේ හිතේ...
මට වින්ඩෝස් 8/10 නන් දාන්න දන්නෙම නැහැ.. වින්ඩෝස් 7 දාලා දෙන්න පුලුවන් පොරට.. දැන් 10 තියෙන නිසා අඩු කුලේ වින්ඩෝස් 7 දාද්දි කේස් වෙයිද කියන එක තමයි අවුල...

මෙන්න මේකට කරන්න දෙයක් කියපන්.. අපේ පොඩි එකෙක්ගෙ පී සී එක මෙහෙම ඇවිත් රීස්ටාර්ට් වෙනවලු.. වින්ඩෝස් 10 තියෙන්නේ..
![]()
මේකට වින්ඩෝස් දැම්මොත් හරියයිද? ඊට කලින් ගොඩ ගන්න පුලුවන් ක්රමයක් තියෙනවද?
වින්ඩෝස් දානවනන් 7 වගේ දානවනන් සී පාර්ටිෂන් එක ෆෝමැට් කරන්නම ඕනිද? උඩින් දාන්න බැරිද?
මොකෝ වැඩේට කරගත්තේ අයියා???

අපෙ ඒවල නන් ඔය QR කෝඩ් පෙන්නුවෙනෑ, ජෙනුවින් නෙ අපෙ ඒව...![]()

c format කරල දැම්මයි කියල අවුල මොකෝ![]()
වැස්සියෝ වගේ කෙල්ලෝ?
කිරිත් දොවනවද?හම්මේ ඉතින්
මල්ලීහ්.... මොන වැඩේ ගැනද අහන්නේ? පීසී එකේ කේස් එකද?
අනුරාජපුරේ කේස් එකද?
අනුරාජපුරේ කේස් එකනන් නම්බර් එක ලැබුනා.. පැය ගාණක් ගන්නවා ගන්නවා කන්ටැක් කරන්න බැහැ. නම්බර් බිසී.. එපොයින්මන්ට් එකක් දාන්නම බැහැ.. බලමු තව ටිකක් ට්රයි කරලා..![]()
c format කරල දැම්මයි කියල අවුල මොකෝ![]()

බිසවුන් ස්නානය කරන්නේ පොකුණෙන්...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ.
වැස්සියෝ වගේ කෙල්ලන්ගෙන් කෝමෙයි කිරි දොවන්නේ?
කෙල්ලොන්ට කිරි නෑ නෙවimage