~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හා ඔබතුමාම ආරම්භය ගන්නකො අපි තුනපහ එක්කරන්නං අතරමගදී :P

    තුනපහත් මම ම දාගන්නන්.. තෙපි අනුභව කිරීමට පමණක් පැමිණිය..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙන්න මේකට කරන්න දෙයක් කියපන්.. අපේ පොඩි එකෙක්ගෙ පී සී එක මෙහෙම ඇවිත් රීස්ටාර්ට් වෙනවලු.. වින්ඩෝස් 10 තියෙන්නේ..

    p9R6jZX.jpg

    මේකට වින්ඩෝස් දැම්මොත් හරියයිද? ඊට කලින් ගොඩ ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?
    වින්ඩෝස් දානවනන් 7 වගේ දානවනන් සී පාර්ටිෂන් එක ෆෝමැට් කරන්නම ඕනිද? උඩින් දාන්න බැරිද?

    මගෙ ලැපෙත් ඔහොම වෙනව මාස දෙකතුනකට සැරයක්... Restart උනාට පස්සෙ අව්ලක් නෑ මගෙ නම්... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    qr code එක ස්කෑන් කරේ නැද්ද,

    පරන එක උඩින්ම දම්මොත් පරන ඒකෙ ෆයිල්ස් ටික ඉතුරු වෙනවනේ :confused:

    ස්කෑන් කරල නැහැ මගේ හිතේ...
    මට වින්ඩෝස් 8/10 නන් දාන්න දන්නෙම නැහැ.. වින්ඩෝස් 7 දාලා දෙන්න පුලුවන් පොරට.. දැන් 10 තියෙන නිසා අඩු කුලේ වින්ඩෝස් 7 දාද්දි කේස් වෙයිද කියන එක තමයි අවුල...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙ ලැපෙත් ඔහොම වෙනව මාස දෙකතුනකට සැරයක්... Restart උනාට පස්සෙ අව්ලක් නෑ මගෙ නම්... :dull:

    දිගටම රීස්ටාර්ට් වෙනව බන්..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    qr code එක ස්කෑන් කරේ නැද්ද,

    පරන එක උඩින්ම දම්මොත් පරන ඒකෙ ෆයිල්ස් ටික ඉතුරු වෙනවනේ :confused:

    අපෙ ඒවල නන් ඔය QR කෝඩ් පෙන්නුවෙනෑ, ජෙනුවින් නෙ අපෙ ඒව... :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ස්කෑන් කරල නැහැ මගේ හිතේ...
    මට වින්ඩෝස් 8/10 නන් දාන්න දන්නෙම නැහැ.. වින්ඩෝස් 7 දාලා දෙන්න පුලුවන් පොරට.. දැන් 10 තියෙන නිසා අඩු කුලේ වින්ඩෝස් 7 දාද්දි කේස් වෙයිද කියන එක තමයි අවුල...

    c format කරල දැම්මයි කියල අවුල මොකෝ :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙන්න මේකට කරන්න දෙයක් කියපන්.. අපේ පොඩි එකෙක්ගෙ පී සී එක මෙහෙම ඇවිත් රීස්ටාර්ට් වෙනවලු.. වින්ඩෝස් 10 තියෙන්නේ..

    p9R6jZX.jpg

    මේකට වින්ඩෝස් දැම්මොත් හරියයිද? ඊට කලින් ගොඩ ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?
    වින්ඩෝස් දානවනන් 7 වගේ දානවනන් සී පාර්ටිෂන් එක ෆෝමැට් කරන්නම ඕනිද? උඩින් දාන්න බැරිද?

    අලුතින් එකක් ගහද්දි කරන්නම ඕන නේද එහෙම?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ වැඩේට කරගත්තේ අයියා???

    මල්ලීහ්.... මොන වැඩේ ගැනද අහන්නේ? පීසී එකේ කේස් එකද?
    අනුරාජපුරේ කේස් එකද?
    අනුරාජපුරේ කේස් එකනන් නම්බර් එක ලැබුනා.. පැය ගාණක් ගන්නවා ගන්නවා කන්ටැක් කරන්න බැහැ. නම්බර් බිසී.. එපොයින්මන්ට් එකක් දාන්නම බැහැ.. බලමු තව ටිකක් ට්‍රයි කරලා..:dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මල්ලීහ්.... මොන වැඩේ ගැනද අහන්නේ? පීසී එකේ කේස් එකද?
    අනුරාජපුරේ කේස් එකද?
    අනුරාජපුරේ කේස් එකනන් නම්බර් එක ලැබුනා.. පැය ගාණක් ගන්නවා ගන්නවා කන්ටැක් කරන්න බැහැ. නම්බර් බිසී.. එපොයින්මන්ට් එකක් දාන්නම බැහැ.. බලමු තව ටිකක් ට්‍රයි කරලා..:dull:

    ඔව ඒ වැඩේ තාම හරි ලැබුන නම් එච්චරයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    c format කරල දැම්මයි කියල අවුල මොකෝ :rolleyes:

    එහෙමවත් බලමු. හැබැයි ඉතින් මයි ඩොකියුමන්ට් ටිකට කෙළවෙනවා නේද සී වල තියෙන:sorry::sorry: