~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:yes::yes::D

ලැප්ටොප් වලටනම් 8.1 හොදයි:D, ස්ටාට් මෙනුවනම් පාවිච්චි වෙන්නෙම නෑ, ඒත් ඒක හොදයි, අර 10 එකේ මෝඩ ෆීචර්ස් වලට වඩා, සෙටින්ග්ස් එකක් කියල එකක් තියෙනවා, කන්ට්‍රෝල් පැනල් එකෙත් එවම තියෙන්නෙ :rofl::rofl:

අනේ මන්ද බන් මම 8.1 දාගෙන ඉන්නෙ....මේකෙන් මගෙ වැඩටික කර ගන්න පුලුවන්නන් අව්රුදු 50 හරි පාවිච්චි කරන්නව.... :rofl:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි නැහැ බන්.. ලබන අවුරුද්දේ ඒ ලෙවල්....:yes::yes:

    එහෙනං ඕක කැඩිල තියෙන එකමයි හොද මනුස්සයෝ, මාත් කා ගත්තෙ පලවෙනි පාර කම්පියුටරේ හින්දා :dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එහෙනං ඕක කැඩිල තියෙන එකමයි හොද මනුස්සයෝ, මාත් කා ගත්තෙ පලවෙනි පාර කම්පියුටරේ හින්දා :dull::dull:
    :yes::yes::yes:
    ekata api wage campas gihin computer igena ganin :rofl::rofl::P:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අනේ මන්ද බන් මම 8.1 දාගෙන ඉන්නෙ....මේකෙන් මගෙ වැඩටික කර ගන්න පුලුවන්නන් අව්රුදු 50 හරි පාවිච්චි කරන්නව.... :rofl:
    ow itin thawa aurudu 2i ne 50ta :rofl::rofl::P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    ekata api wage campas gihin computer igena ganin :rofl::rofl::P:P

    :dull::dull:

    උබලට a/l ඉවර එච්ච ගමන් පටන් ගත්තද කැම්පස් :dull::dull::rofl::rofl:

    a/l කරන්න අවුරුද්දකට වගේ තියලා කම්පියුටරේ පැත්තකට දැම්මනං හරි :dull::dull: