~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිසිම වල්කමක් නෑ... කලාත්මක හැගීම් පහල වුණේ....
    ඉග සුග ගත හැකි මිටින.... රියසක වන පුලුලකුල....
    රණහංස වන පියයුරු... ෆුල් කලාත්මකයි...
    කොහේද වල් හැත්තට ඕව තෙේරෙනව කියලද....?

    kaviyak ehema liiwe nedda kaanthaa sharirayaka wisithuru bawa gena :rolleyes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    නැහැ බන්.. පොර ඒ ලෙවල් වලට කරන්නේ අර මොකක්ද අයි ටී ද මොකක්ද සබ්ජෙක්ට් එක. ස්කෝලෙ වැඩ වලට තමයි ගත්තෙත්..

    අපිත් ඒකාලේ කිව්වේ ඉස්කෝලේ වැඩවලට කියලා තමා ;););)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අපෝ ඉන්නවා.. මරු මාර්කට් එක..
    මට දැන් හැමඑකම ගොඩගහං කරන්න බෑ නැත්තං මම කරනවා..

    overall දෙකක් වගේ ගන්න ඕන මට කොහෙද ගන්න තැනක් තියෙන්නේ :rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිසිම වල්කමක් නෑ... කලාත්මක හැගීම් පහල වුණේ....
    ඉග සුග ගත හැකි මිටින.... රියසක වන පුලුලකුල....
    රණහංස වන පියයුරු... ෆුල් කලාත්මකයි...
    කොහේද වල් හැත්තට ඕව තෙේරෙනව කියලද....?
    කලාත්මක හැඟීම් පහල උනානං මොකෝ බාල්දිය වැදුනේ තාප්පේ :D