~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oka baldiya wenna be
    baldiwe wena ekkak heppila passe thama baldiya wedune :rofl::rofl::P:P:P:P:P
    ඔව් ඔව් නැත්තන් බාල්දියට පණ ආවයැ :P මොකක්හරි දෙයක් ටොයින් ගාල ගිහින් වැදිලා තියෙනව එකපාරටම බාල්දියේ :D ඒ වේගෙට බාල්දිය විසිවෙලා ගිහින් තාප්පේ වැදිලා තියෙන්නෙ :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඔව් ඔව් නැත්තන් බාල්දියට පණ ආවයැ :P මොකක්හරි දෙයක් ටොයින් ගාල ගිහින් වැදිලා තියෙනව එකපාරටම බාල්දියේ :D ඒ වේගෙට බාල්දිය විසිවෙලා ගිහින් තාප්පේ වැදිලා තියෙන්නෙ :yes:
    :yes::yes::yes::yes::yes::yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නැගි සරා සඳ එක නිශාවක
    කී රහස් දෙනුවන් පුරා
    නුඹට මතකද ඔය ළඟින් හිඳ
    මිමිනුවා දෙසවන් පුරා
    සඳ වතුර වැද තෙමුණු සියොළඟ
    පිස දැමූ ලව්‍නත එදා
    නුඹට මතකද කෝල වී නුඹ
    පෙලූ හැටි දෑඟිලි පුරා
    අදත් ඒ සඳ නැගී නුබ ගැබ
    සරයි රහසක් හිත දරා
    නමුදු විල්තෙර ගල් තලාවේ
    මගේ උර නැත බර වෙලා