~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ බෝ මට එවලා තියන පී එම් වලට මං රෙප් දෙනවනම් බොට දැන් කොටු 22ක් විතර වෙන්න ඕන :P

    කෝ බලමු රෙපක් ගහලා උබට ඔච්චර අහේනියක් තියෙනවද කියලා.. :rolleyes:
     
    ආන් උපුල් මාමට තවත් පුටුවක් යෝජන කරල :rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1664515&page=7
    එළකිරි එකේ මෙච්චර කාලයක් ඉන්නවා පෝස්ට් එකක් ලින්ක් කරන්න තේරෙන්නෙ නැද්ද :rolleyes:
    උඹේ පේජ් නම්බර් 7 තියන ඒවා මගේ පේජ් නම්බර් 7 තියනවද? යකෝ බලුවො පෝස්ට් එකෙන් කෝට් කරපං මෙහෙම,
    http://www.elakiri.com/forum/showpost.php?p=17987709&postcount=48
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ බෝ මට එවලා තියන පී එම් වලට මං රෙප් දෙනවනම් බොට දැන් කොටු 22ක් විතර වෙන්න ඕන :P

    අපෝ එහෙනම් මට තමයි වැඩිම රෙප් තියෙන්නේ අදට :rofl::rofl:
     
    • Like
    Reactions: The_Killer

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුන් බලහල්ලකෝ... එකෙක්ට බලාපොරොත්තු එන්න විතරයි ඕනා ගානක් කඩා ගන්න බලන්නේ.. :baffled::baffled:

    බෑ බෑ මගේ අතින්ම සයෝගේ කැටේට දාන්නම ඕනා. කපුවන්ට දෙන්නේ නෑ. :rolleyes:

    :lol::lol::lol:
    රට යන අත මිනිහෝ.අපිත් ඉතින් මාලිගාවක් හදලා බෙන්ස් එකක් ලෑන්ඩ් කෲසර් එකක් ගන්න එපාද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි එකේ මෙච්චර කාලයක් ඉන්නවා පෝස්ට් එකක් ලින්ක් කරන්න තේරෙන්නෙ නැද්ද :rolleyes:
    උඹේ පේජ් නම්බර් 7 තියන ඒවා මගේ පේජ් නම්බර් 7 තියනවද? යකෝ බලුවො පෝස්ට් එකෙන් කෝට් කරපං මෙහෙම,
    http://www.elakiri.com/forum/showpost.php?p=17987709&postcount=48
    ඕකුන්ට පේජ් ගාන නෙවෙයි පෝස්ට් ගාන කොමන් කිව්වට තේරෙන්නේ නෑ...
    අපිට කියදෙන්න කවුරුව්ත් හිටියේ නෑ හාන්දුරුවනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :rofl::rofl::rofl:

    මන් දන්නවා කෙල්ලෙ :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද දවස ගැන කෙටියෙන් කිව්වොත්

    උපුලාගේ වේදනාව
    කුක්කාගේ පළිගැනීම
    රෙඩා එදත් චණ්ඩියා අදත් චණ්ඩියා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළකිරි එකේ මෙච්චර කාලයක් ඉන්නවා පෝස්ට් එකක් ලින්ක් කරන්න තේරෙන්නෙ නැද්ද :rolleyes:
    උඹේ පේජ් නම්බර් 7 තියන ඒවා මගේ පේජ් නම්බර් 7 තියනවද? යකෝ බලුවො පෝස්ට් එකෙන් කෝට් කරපං මෙහෙම,
    http://www.elakiri.com/forum/showpost.php?p=17987709&postcount=48
    ඔහොම නෙමේ පෝස්ට් එක පිටින්ම කෝට් කරල මේකෙ අද දාපුවා ඇති උපුල් මාම දුන්න ආතල් සීන් :rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol::lol::lol:
    රට යන අත මිනිහෝ.අපිත් ඉතින් මාලිගාවක් හදලා බෙන්ස් එකක් ලෑන්ඩ් කෲසර් එකක් ගන්න එපාද

    අපේ ගෙවල් පැත්තේ කපුවෙක් කෝටි 4ක් පොලියට දීලාලු business loan එකක් විදියට :baffled::oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකුන්ට පේජ් ගාන නෙවෙයි පෝස්ට් ගාන කොමන් කිව්වට තේරෙන්නේ නෑ...
    අපිට කියදෙන්න කවුරුව්ත් හිටියේ නෑ හාන්දුරුවනේ

    එහෙනං:yes::baffled:, ඒකනේ අර තෙරේස මවුතුමිය ගැනද කොහෙද ත්‍රෙඩ් උස්සපුවා එච්චර ඉක්මනට ඉස්සුවේ කොහොමද කියල ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ ත්‍රේඩ් එකකුත් දාල :rofl::rofl::baffled::baffled:

    මෙච්චර ඉක්මනට ෆොටෝ ඩවුන් කරල ආය ත්‍රේඩ් එකක් හදල කියල :baffled::baffled: