~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ආවනම් ඕක වෙනස් කරනවා.හැබැයි ජනාධිපතිවත් වෙන්න ඕනි ඒක කරන්න.ඇමතිලා,රාජ්‍ය නිළදාරින්ට ඔප්ශන් 03යි දෙන්නේ.
    හරියට වැඩකරන්න.
    එහෙම බැරිනම් අයින් වෙලා ගෙදර යන්න.
    නැත්නම් එළොව යන්න.

    එහෙම උනාම උබට වැඩිකල් පැවැත්මක් නෑ බන්
    එහනම් උබේ පවුලේ උන්වම හැම අමාත්‍යන්ශේකට දාන්ඩ ඕනේ. නැත්තන් කැපිල්ල වැඩි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ආවනම් ඕක වෙනස් කරනවා.හැබැයි ජනාධිපතිවත් වෙන්න ඕනි ඒක කරන්න.ඇමතිලා,රාජ්‍ය නිළදාරින්ට ඔප්ශන් 03යි දෙන්නේ.
    හරියට වැඩකරන්න.
    එහෙම බැරිනම් අයින් වෙලා ගෙදර යන්න.
    නැත්නම් එළොව යන්න.
    පහුවදාට උඹටත් ගෙදර යන්නයි වෙන්නෙ :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයෝගේ කැටෙට්ම මම දාන්නද පඩුර? :rolleyes: මහ කපුවා බක්කිය දායිද? :baffled:

    එපා එපා යකූ.කොයි කැටේට දැම්මත් ආණ්ඩුවෙන් ඒවා උස්සනවා.මගේ එකවුන්ට් එකට දාහන්.මම දෙයියන්ව ශේප් කරලා උඹේ වැඩේ කරලා දෙන්නම්.ඔන්න හොර කපුවන්ට අහුවෙනවා හෙම නෙමෙයි හරිය.ඔය එකෙක් උඩින් කමෙන්ට් කරලාත් තිබුනා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආව් ආව් :P ෆයිනල් එක කියන්නේ ඉතින් ගොඩ වගේ තමා. :D

    මට දාහක් දීල විශේෂ ආශිර්වාද නුලක් බැඳගෙන යන්න වැඩේ හරියනව :yes: අර සමින්ද කියල එකෙක් ඇති උට සතයක්වත් දෙන්න එපා ඒ හොර කපුවෙක්

    එපා එපා යකූ.කොයි කැටේට දැම්මත් ආණ්ඩුවෙන් ඒවා උස්සනවා.මගේ එකවුන්ට් එකට දාහන්.මම දෙයියන්ව ශේප් කරලා උඹේ වැඩේ කරලා දෙන්නම්.ඔන්න හොර කපුවන්ට අහුවෙනවා හෙම නෙමෙයි හරිය.ඔය එකෙක් උඩින් කමෙන්ට් කරලාත් තිබුනා.

    මුන් බලහල්ලකෝ... එකෙක්ට බලාපොරොත්තු එන්න විතරයි ඕනා ගානක් කඩා ගන්න බලන්නේ.. :baffled::baffled:

    බෑ බෑ මගේ අතින්ම සයෝගේ කැටේට දාන්නම ඕනා. කපුවන්ට දෙන්නේ නෑ. :rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මුන් බලහල්ලකෝ... එකෙක්ට බලාපොරොත්තු එන්න විතරයි ඕනා ගානක් කඩා ගන්න බලන්නේ.. :baffled::baffled:

    බෑ බෑ මගේ අතින්ම සයෝගේ කැටේට දාන්නම ඕනා. කපුවන්ට දෙන්නේ නෑ. :rolleyes:

    niyama kapu hoyala balala salli mama gewannam mata deepan okkoma
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2je3adj.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එපා එපා යකූ.කොයි කැටේට දැම්මත් ආණ්ඩුවෙන් ඒවා උස්සනවා.මගේ එකවුන්ට් එකට දාහන්.මම දෙයියන්ව ශේප් කරලා උඹේ වැඩේ කරලා දෙන්නම්.ඔන්න හොර කපුවන්ට අහුවෙනවා හෙම නෙමෙයි හරිය.ඔය එකෙක් උඩින් කමෙන්ට් කරලාත් තිබුනා.
    :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    niyama kapu hoyala balala salli mama gewannam mata deepan okkoma
    මූත් ඒ පාර සල්ලි එකතු කරන්න පටන් අරන් :angry: දැන් මේකේ හොර කපුවො වැහි වැහලා.

    මේ කුක්කා හරියට රාජකාරිය නොකර වටේ යන එක තමා මේ ඔක්කොටම හේතුව :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූත් ඒ පාර සල්ලි එකතු කරන්න පටන් අරන් :angry: දැන් මේකේ හොර කපුවො වැහි වැහලා.

    මේ කුක්කා හරියට රාජකාරිය නොකර වටේ යන එක තමා මේ ඔක්කොටම හේතුව :no:

    :angry::angry::angry: