~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නෑ බං.. ඒකේ මොන හැංගුන ඩබල් මිනීන් කතා ද? මේ එකෙක්ටවත් මම කැටේ ගැන කියපු එක තේරිලා නෑනේ. :rofl::rofl:

    ඇයි යකෝ තොට ඇඩ්වයිස් එකක් හම්බුනා නේද CV එකේ වයස දාන්ඩ කියල :P:P
    කැට ගැන තේරුනාට නොතේරුනා වගේ ඉන්නවා මේ ත්‍රෙඩ් එකේ :rolleyes::rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි යකෝ තොට ඇඩ්වයිස් එකක් හම්බුනා නේද CV එකේ වයස දාන්ඩ කියල :P:P
    කැට ගැන තේරුනාට නොතේරුනා වගේ ඉන්නවා මේ ත්‍රෙඩ් එකේ :rolleyes::rolleyes:

    ඒක කියපු ගමන්ම එදා දැම්මා. අලුතින් හදපු එක යැව්වේ. ඒක නිසාද මන්දා සිලෙක්ට් උනේ. :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක කියපු ගමන්ම එදා දැම්මා. අලුතින් හදපු එක යැව්වේ. ඒක නිසාද මන්දා සිලෙක්ට් උනේ. :baffled:

    :rofl::rofl::rofl::rofl:
    මම හිතුව උබට මීටර් නෑ කියල
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඒ දවස්වල සිතල වැඩියි බං....
    කැරට් අල කොච්චි කරල් වෙනවා...
    උඹල කියන දෙයක් එතන වුණේ නෑ.... :yes:

    කොච්චි කරල කැරට් අලේ කරන්න යද්දී වෙන්නැති බාල්දිය තාප්පේ වැදුනේ :rofl::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං:yes::baffled:, ඒකනේ අර තෙරේස මවුතුමිය ගැනද කොහෙද ත්‍රෙඩ් උස්සපුවා එච්චර ඉක්මනට ඉස්සුවේ කොහොමද කියල ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ ත්‍රේඩ් එකකුත් දාල :rofl::rofl::baffled::baffled:

    මෙච්චර ඉක්මනට ෆොටෝ ඩවුන් කරල ආය ත්‍රේඩ් එකක් හදල කියල :baffled::baffled:

    Ehema thama ban. E dawaswala apiwa guide karanna kauruwath hitiye nea. Wali yana scene wala poduru dana ekata tharuna kalema kapakala:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුල් මාම මට බනිනවාද මන්දා :sorry::sorry:
    Current Activity: Replying to Thread ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
    හෙන වෙලාවක් තිස්සෙ, :rolleyes:

    එක්කො බිශී වෙලා :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    උපුල් මාම මට බනිනවාද මන්දා :sorry::sorry:
    Current Activity: Replying to Thread ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
    හෙන වෙලාවක් තිස්සෙ, :rolleyes:

    එක්කො බිශී වෙලා :D
    :P:P:P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ehema thama ban. E dawaswala apiwa guide karanna kauruwath hitiye nea. Wali yana scene wala poduru dana ekata tharuna kalema kapakala:P

    දැන් කරු කටයුතු ගාම්බීර උතුමෙක් වගේ හිටියට ඉස්සර :rolleyes::rolleyes:ශනුද්‍රිගෙ ඒවයි සනී ලියොන්ගෙ ඒවයි දාල තියෙන්නෙ :baffled::baffled:
     
    උපුල් මාම මට බනිනවාද මන්දා :sorry::sorry:
    Current Activity: Replying to Thread ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~
    හෙන වෙලාවක් තිස්සෙ, :rolleyes:

    එක්කො බිශී වෙලා :D
    දැන් ගොඩක් වෙලා පුටුවට උත්තර ලියනෝ