~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද බොල ජරා කතාව :angry::angry:
    උඹ කට ඇරියොත් ජරා කතාවක්මයි කියන්නේ අර අහිංසක දිනු නංගිව අපහසුතාවයට පත් කරලා එලවගත්තා :angry: දෙනව කකුල් කෙටි හතර කැඩෙන්න ආය නංගිලට කැත කතා කියල තිබුනොත් :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනාද බං ආදරය ගැන කියන්න තියෙන්නේ ඔයා මට ලවු නම් මම ඔයාට ලවු නම් අපි දෙන්නම රිලවුනේ බං
    එළ.. උඹේ පරණ ලව්සීන් ගැන එහෙම කියපන්.
    කුක්කා මෙච්චරවෙලා උගේ කතාව කිව්වා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    datak root filling karanna giya sinhalu!!etana berihan dila nurseta pain gahala dekak karala awe :sorry:

    උබ වැස්සිගේ චරිතෙත් රගපාන්න ගත්තද,

    ඔය කිරි දෙවිල්ල නවත්තපන් , කිරි බීමත් නවත්තපන් ඕකිගෙන් :yes::yes::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ කට ඇරියොත් ජරා කතාවක්මයි කියන්නේ අර අහිංසක දිනු නංගිව අපහසුතාවයට පත් කරලා එලවගත්තා :angry: දෙනව කකුල් කෙටි හතර කැඩෙන්න ආය නංගිලට කැත කතා කියල තිබුනොත් :angry:

    එයා ගියේ එයාට වැඩ තියෙන හින්දනෙ :angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිහාසයේ මට අනාගත්ත දේ කටේ දාගන්න පිනක් තිබුනේ නෑ බං දුක තමයි ඉතින් උබලටත් එහෙමද

    නැ බන්, අපිට උපුල් මාම ඉන්නව එයාට අනාගතේ වෙන දේවල් කියන්න පුලුවන් :yes::yes:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    එළ.. උඹේ පරණ ලව්සීන් ගැන එහෙම කියපන්.
    කුක්කා මෙච්චරවෙලා උගේ කතාව කිව්වා

    කුක්කෝන්ට ඉතින් හිත ගියාද ඉතින් පාරෙද කියලා හෙවිලිලක් බැලිල්ලක් නෑනේ වැඩේ කලා පස්සේ ගලවා ගන්න බැරිව දගලන එකනේ වෙන්නේ අපිට එහෙමද බං අපි මේ දාගන්න බැරිව දගලනවා:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නැ බන්, අපිට උපුල් මාම ඉන්නව එයාට අනාගතේ වෙන දේවල් කියන්න පුලුවන් :yes::yes:
    උඹ ත්‍රෙඩ් එක දාපු එකා විදියට අලුතෙන් එන අයගේ අදහස් අහපන්...
    පරණ ඒවයෙ එල්ලිලා ඉන්නේ නැතිව :angry: