~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුක්කෝන්ට ඉතින් හිත ගියාද ඉතින් පාරෙද කියලා හෙවිලිලක් බැලිල්ලක් නෑනේ වැඩේ කලා පස්සේ ගලවා ගන්න බැරිව දගලන එකනේ වෙන්නේ අපිට එහෙමද බං අපි මේ දාගන්න බැරිව දගලනවා:P
    :lol::lol::lol::rofl:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    නැ බන්, අපිට උපුල් මාම ඉන්නව එයාට අනාගතේ වෙන දේවල් කියන්න පුලුවන් :yes::yes:

    උපුල් මමා දැන් අළුත් වැඩක් පටන් අරගෙනද දැන් පරණ වැඩ නවත්තලාද කොහොම හරි කමක් නෑ කෙනෙක් ගොඩයනව නම් උෟට ඉරිසියා කරන්න එපා බං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කෝන්ට ඉතින් හිත ගියාද ඉතින් පාරෙද කියලා හෙවිලිලක් බැලිල්ලක් නෑනේ වැඩේ කලා පස්සේ ගලවා ගන්න බැරිව දගලන එකනේ වෙන්නේ අපිට එහෙමද බං අපි මේ දාගන්න බැරිව දගලනවා:P

    :dull::dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුල් මමා දැන් අළුත් වැඩක් පටන් අරගෙනද දැන් පරණ වැඩ නවත්තලාද කොහොම හරි කමක් නෑ කෙනෙක් ගොඩයනව නම් උෟට ඉරිසියා කරන්න එපා බං

    අපි මේ සපෝට් එක දෙනවා, එයා කැමති නෑනෙ ප්‍රසිද්ද වෙනවට, ප්‍රසිද්දිය නැතිව ඔය අනාගතේ කියන වැඩ බෑන් , අපි මේ ප්‍රසිද්දිය දෙන්න බලනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සන්ට රොටී හොද නෑ පාණ්ඩුව හැදෙනවා මැස්සෙක්ව අල්ලගෙන කාහන් බං ඒකේ A to Z විටමින් තියනවා:yes:
    බෑ එක මැස්සයි ඉන්නෙ උටත් අභය දානය දීල තියෙන්නෙ රජ්ජුරුවෝ :baffled: ඉතින් කන්ඩ විදිහක් නෑ. :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මමා දැන් අළුත් වැඩක් පටන් අරගෙනද දැන් පරණ වැඩ නවත්තලාද කොහොම හරි කමක් නෑ කෙනෙක් ගොඩයනව නම් උෟට ඉරිසියා කරන්න එපා බං
    :love::love::love: