අපි මේ සපෝට් එක දෙනවා, එයා කැමති නෑනෙ ප්‍රසිද්ද වෙනවට, ප්‍රසිද්දිය නැතිව ඔය අනාගතේ කියන වැඩ බෑන් , අපි මේ ප්‍රසිද්දිය දෙන්න බලනවා
ඒවා හොද වැඩ
සල්ලි ටිකක් එකතු කරලා ටීවී ඇඩ්වටයිසින් පාරක් දාගත්තෝත් වැල්ලේ සිප්පි එකතු කරලා හරි කෝටි ගනන් හොයන්න පුළුවන්
උඹලත් අහපල්ලා, අද ශනුද්‍රි මේක තමා කියන්නේ අටට. 






