~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සයෝ නැන්දගෙ තාත්තට 50ලු, එතකොට සයෝ නැන්දට ලමයි බදිද්දි උපරිම 30 කියමු එතකොට සයෝ නැන්දගේ තාත්තට 80යි, එතකොට එයාලට අඩුම තරමේ අවුරුදු 8කවත් ලමයි ඉන්නවානෙ, එතකොට 90ක් වගේ හරි :rolleyes::rofl::rofl:

    අපේ සීයටත් අයියා වෙන්නේ මූ
    සීයත් බාලයි මූට වඩා :rofl::rofl::rofl:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    ලබන ඇසළ පෝය වෙද්දි උයාගෙත් පිරෙයි ජයසන්ක

    ඒක තමයි බං මාත් බැළුවේ මේ පෝයටවත් පුරෝගන්න බැරිද කියලා බැරිද බං ඇඩ්මින් අයියට කියලා ජිල්මාට් එකක් දාගන්න බං මේකේ දැන් මාසයක් දෙකක් යන කොට කට්ටිය කොටු 11ම පුරෝගන්නවනේ ගියමාසේ මේකේ හිටපු රත්තාට රතු කොටු 2ක් තිබ්බා මේ මාසේ ඌට නිල් කොටු 11යි මාරයි බං ඇයි බං සමාජය මෙතරම් කෘර:baffled: