ඔයා අද මේ වෙලාවට එන බව අපේ උපුල් මාම 2012 ත්‍රෙඩ් එකක් දාල කියල තිබුනඉතින් අපි අපි ඔයා එනකන් බලාගෙන මේ හිටියේ
ආයේ එන දවසත් කියල තියෙන්නේ
මමනම් දැන්මම ලෑස්ති වෙනවා එදාට

අනේ මම එහෙම කිවුවද? මම කිවුවේ මේකේ හැමදාම ඉන්නේ ඔය කට්ටියම තමයි කියලා![]()
අපි හැමදාම එන හින්දනේ එහෙම කියන්නෙ, ඕන් ආය එන්නෙ නෑ හැමදාම 

ආයේ එන දවසත් කියල තියෙන්නේ
මමනම් දැන්මම ලෑස්ති වෙනවා එදාට

ආයේ එන දවසත් කියල තියෙන්නේ
මමනම් දැන්මම ලෑස්ති වෙනවා එදාට

වෙන උන් එන්නෙ නෑනෙ, අපි මක් කරන්ඩදඅපි හැමදාම එන හින්දනේ එහෙම කියන්නෙ, ඕන් ආය එන්නෙ නෑ හැමදාම
![]()

ඒ මොකද්ද ඒ කතාව මට පැහැදිලි නෑ ඔයා කියපු දේ කවුද උපුල් මාමා කියන්නේ![]()
එයාට අනාගතේ පේනවා.
ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ.
ඔයාල මොකක් ගැනද කියන්නේ![]()
එයාගෙන් අහන්න ඕන නෑ උපුල් මාම දන්නවා ඇති![]()

අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්දඑයාට අනාගතේ පේනවා.
ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ.

අර සූම්ලයින් ත්‍රෙඩ් එකක් දැම්මා නාඩි වාක්‍ය ගැන...ඒකෙනම් එහෙමලු...අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්දඑයාට අනාගතේ පේනවා.
ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ.

අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්දඑයාට අනාගතේ පේනවා.
ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ.
අර සූම්ලයින් ත්‍රෙඩ් එකක් දැම්මා නාඩි වාක්‍ය ගැන...ඒකෙනම් එහෙමලු...
ඒ ත්‍රෙඩ් එක හොයලා කියවන්න..
මට ඒ හැකියාව නෑ![]()

ආ ඔයා ගැනද කියලා තියෙන්නේ ? මම හිතුවා ටීවී එකේ ඉන්න ජටාවක් බැදගත්ත ස්වාමි කෙනෙක් කියලා අනේ එහෙනම් මටත් සාත්තරයක් කියන්න කෝ
ඉතින් කවුද? ඔය කියන උපුලානන්ද ටීවී එකේ ඉන්න කෙනෙක්ද?![]()
ආ ඔයා ගැනද කියලා තියෙන්නේ ? මම හිතුවා ටීවී එකේ ඉන්න ජටාවක් බැදගත්ත ස්වාමි කෙනෙක් කියලා අනේ එහෙනම් මටත් සාත්තරයක් කියන්න කෝ
![]()
ආ කොහොමද හැමෝටම මම හැමදාම එනකොට මේ කට්ටියම තමයි හැමදාම ඉන්නේ![]()
අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්දඑයාට අනාගතේ පේනවා.
ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ.

අර සූම්ලයින් ත්‍රෙඩ් එකක් දැම්මා නාඩි වාක්‍ය ගැන...ඒකෙනම් එහෙමලු...
ඒ ත්‍රෙඩ් එක හොයලා කියවන්න..
මට ඒ හැකියාව නෑ![]()

අයා ප්‍රසිද්දියට කැමති නෑ,
එහෙම ලේසි නෑ එයාගෙන් සාස්තර අහන එක
ස්කයිප් එකෙන් මුණ බලන් කියන්නේ