ඒක තමයි බං මාත් බැළුවේ මේ පෝයටවත් පුරෝගන්න බැරිද කියලා බැරිද බං ඇඩ්මින් අයියට කියලා ජිල්මාට් එකක් දාගන්න බං මේකේ දැන් මාසයක් දෙකක් යන කොට කට්ටිය කොටු 11ම පුරෝගන්නවනේ ගියමාසේ මේකේ හිටපු රත්තාට රතු කොටු 2ක් තිබ්බා මේ මාසේ ඌට නිල් කොටු 11යි මාරයි බං ඇයි බං සමාජය මෙතරම් කෘර![]()
දුක් නොවන්න ජයසංක මලය, කොටු පුරවන සැටි මා පෙන්වන්නම්+9
මේ අතින් රෙපක් දුන්නොත් වරදින්නේ නෑ මාසෙන් ඔය ටික පිරේවි
ඒ මහින්දානන්ද ට කලින් හිටිය මැතිවරණ කොමසාරීස්එතකොට චන්දානන්ද කියන්නේ උපුලානන්දගේ දෙකුස උපන් සහෝදරයද
දුක් නොවන්න ජයසංක මලය, කොටු පුරවන සැටි මා පෙන්වන්නම්+9
මේ අතින් රෙපක් දුන්නොත් වරදින්නේ නෑ මාසෙන් ඔය ටික පිරේවි
kotu tika purawa ganna
ඇමීබා අතීසාරය හැදිලා තොගෙ බඩ පලයන්![]()

ගෑනි පරාණියක් නැතුව මේ ත්රෙඩ් එක ඇදෙන එකට සතුටු වෙයල්ලාඇති දැන් මෙතන ලිදලග සංගමේ වගේ කියෝ කියෝ හිටිය...ගිහිල්ල වැඩක් පොලක් කරහල්ල...![]()
සමාවෙන්න සේදිරික් අයියේ, ලේ අතීසාරය ම හැදියන්ඔහොමද ලොකු උන්ට ගරු කරන්නෙ...![]()
ගෑනි පරාණියක් නැතුව මේ ත්රෙඩ් එක ඇදෙන එකට සතුටු වෙයල්ලා
කටුස්සා ඔට්ටු නෑ
yako ada iye apu unut kotu purugana inna ona taram

කොටු පැනල මදි එකයි

උපුලානන්ද ස්වාමිගෙන් අහපන්
ලේසි ක්රමයක් කියයි

අවුරුදු කාලෙ රෙප්දන්සැල් දෙනවා. කඹ අදින අයව රෙප් වලින් නාවනවා.. අපට කොයින්ද ඇසලයියේ මාළු. රත්තානම් සනත් ජයසූරිය හින්දා ගොඩගියේ
අපිට ගොඩයන්න ඉතිං නටාෂාගෙ එකක්වත් එන්න ඕන![]()
පේස්බුක් එකේ ඇති පොටෝ ශූට් ඇල්බම්. කොපි පේස්ට් අලුත් ත්රෙඩ් එකකට...
කොලු පිරවේ ඉබේම![]()
Sirawata kohomada ban kotu ikmanata puro ganna:![]()
දුක් නොවන්න ජයසංක මලය, කොටු පුරවන සැටි මා පෙන්වන්නම්+9
මේ අතින් රෙපක් දුන්නොත් වරදින්නේ නෑ මාසෙන් ඔය ටික පිරේවි
ඇති දැන් මෙතන ලිදලග සංගමේ වගේ කියෝ කියෝ හිටිය...ගිහිල්ල වැඩක් පොලක් කරහල්ල...![]()

මම කොටු 11 පිරෙවුවෙ ගිය අවුරුද්දෙම![]()
ගෑනි පරාණියක් නැතුව මේ ත්රෙඩ් එක ඇදෙන එකට සතුටු වෙයල්ලා
කටුස්සා ඔට්ටු නෑ

සමාවෙන්න සේදිරික් අයියේ, ලේ අතීසාරය ම හැදියන්
ඇති දැන් මෙතන ලිදලග සංගමේ වගේ කියෝ කියෝ හිටිය...ගිහිල්ල වැඩක් පොලක් කරහල්ල...![]()