~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමයි බං මාත් බැළුවේ මේ පෝයටවත් පුරෝගන්න බැරිද කියලා බැරිද බං ඇඩ්මින් අයියට කියලා ජිල්මාට් එකක් දාගන්න බං මේකේ දැන් මාසයක් දෙකක් යන කොට කට්ටිය කොටු 11ම පුරෝගන්නවනේ ගියමාසේ මේකේ හිටපු රත්තාට රතු කොටු 2ක් තිබ්බා මේ මාසේ ඌට නිල් කොටු 11යි මාරයි බං ඇයි බං සමාජය මෙතරම් කෘර:baffled:

    දුක් නොවන්න ජයසංක මලය, කොටු පුරවන සැටි මා පෙන්වන්නම් :love: +9

    මේ අතින් රෙපක් දුන්නොත් වරදින්නේ නෑ මාසෙන් ඔය ටික පිරේවි :yes:
    +14
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇති දැන් මෙතන ලිදලග සංගමේ වගේ කියෝ කියෝ හිටිය...ගිහිල්ල වැඩක් පොලක් කරහල්ල... :angry:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දුක් නොවන්න ජයසංක මලය, කොටු පුරවන සැටි මා පෙන්වන්නම් :love: +9

    මේ අතින් රෙපක් දුන්නොත් වරදින්නේ නෑ මාසෙන් ඔය ටික පිරේවි :yes:

    Matat oya atinma rep dunnata taraha na:yes:kotu tika purawa ganna:P
     
    ඇති දැන් මෙතන ලිදලග සංගමේ වගේ කියෝ කියෝ හිටිය...ගිහිල්ල වැඩක් පොලක් කරහල්ල... :angry:
    ගෑනි පරාණියක් නැතුව මේ ත්‍රෙඩ් එක ඇදෙන එකට සතුටු වෙයල්ලා

    කටුස්සා ඔට්ටු නෑ
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    කොටු පැනල මදි එකයි :oo:

    කොටු පනින්න ඉස්සල්ලා කොටුවක් හදාගන්න එපැයි බං තාම බැදලා නෑ බං බැදපු උන්නේ කොටු පනින්නේ:P

    උපුලානන්ද ස්වාමිගෙන් අහපන්
    ලේසි ක්‍රමයක් කියයි

    ඇයි පොර කොටු පුරෝනවද බං :rolleyes:

    අවුරුදු කාලෙ රෙප්දන්සැල් දෙනවා. කඹ අදින අයව රෙප් වලින් නාවනවා.. අපට කොයින්ද ඇසලයියේ මාළු. රත්තානම් සනත් ජයසූරිය හින්දා ගොඩගියේ
    අපිට ගොඩයන්න ඉතිං නටාෂාගෙ එකක්වත් එන්න ඕන :eek:

    ඒක තමයි බං අඩුම ගානේ දෙනවක හාමිනේගෙවත් එකක් ලීක් වෙන්නෑනේ අපි නැංගොත් පොල් ගහෙත් දෙබලක්

    පේස්බුක් එකේ ඇති පොටෝ ශූට් ඇල්බම්. කොපි පේස්ට් අලුත් ත්‍රෙඩ් එකකට...
    කොලු පිරවේ ඉබේම:dull:

    ඒ මොන නව නිංගිරා වැඩක්ද බං කෙල්ලොන්ව විකුණගෙන කනවා වගේ පිම්පි වැඩක්නේ බං ඒක

    Sirawata kohomada ban kotu ikmanata puro ganna::baffled:

    මම දන්නවනම් මම පුරෝගන්නවනේ ලිදෙන් ඇදලා හරි මාත් ඒකයි අහන්නේ

    දුක් නොවන්න ජයසංක මලය, කොටු පුරවන සැටි මා පෙන්වන්නම් :love: +9

    මේ අතින් රෙපක් දුන්නොත් වරදින්නේ නෑ මාසෙන් ඔය ටික පිරේවි :yes:

    තෑන්ක් යු වේවා මා පිය කටුස්සානනේ රසවත් මැස්සෙක් ලැබේවා උබට රෙප් දෙන්නම් සුදු
     
    • Like
    Reactions: King_cobra