ඔක්කොම ගිහින් බන් අපිත් යං...
දොයිද? ළමා...........යි
අපේ අම්ම කියල තියෙන්නෙ 12න් පස්සේ නිදිමරන්න එපා කියල.
මට පොඩි වැඩක් තියෙනව බන් අර පින් පෙට්ටිය පැත්තේ උඹ පලයන් මම එන්නං

ඇහැරන් ඉන්න ඔක්කෝම පලයව්.මම රෑ වෙලා ආවා පිං කැටේ සුද්ද කරන්න කියලා.නැත්නම් උදේට මිනිස්සු කොහොමද ආධාර කරන්නේ.