~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මට පොඩි වැඩක් තියෙනව බන් අර පින් පෙට්ටිය පැත්තේ උඹ පලයන් මම එන්නං :yes:

උබ එන්න ඕනෙ නෑ උබ වෙන කොහෙ හරි පලයන්...රට්ටු කයි කතන්දර හදයි.... :baffled:
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇහැරන් ඉන්න ඔක්කෝම පලයව්.මම රෑ වෙලා ආවා පිං කැටේ සුද්ද කරන්න කියලා.නැත්නම් උදේට මිනිස්සු කොහොමද ආධාර කරන්නේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇහැරන් ඉන්න ඔක්කෝම පලයව්.මම රෑ වෙලා ආවා පිං කැටේ සුද්ද කරන්න කියලා.නැත්නම් උදේට මිනිස්සු කොහොමද ආධාර කරන්නේ.

    be.ehema unoth amathilata monawada sudda karanna thiyenne
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇහැරන් ඉන්න ඔක්කෝම පලයව්.මම රෑ වෙලා ආවා පිං කැටේ සුද්ද කරන්න කියලා.නැත්නම් උදේට මිනිස්සු කොහොමද ආධාර කරන්නේ.

    තෝ අකිල විරාජ් ද මිනිහෝ