~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පරිස්සමෙන් පාර බලාගෙන යන්න :yes: යද්දී දේවාලේ ගේට්ටුව වහගෙන යන්න. දාගෙන ආපු සෙරෙප්පු දෙක දාගෙන යන්නේ වෙන ඒවා එහෙම උස්සල අහුවෙන්න එපා :no:

    :Pmama dewalada wada karanna:rolleyes:

    නිකන් බලු මයිල් වගේ :eek:

    :oo:

    ඩෝලේ කසාද බඳිනවා, සාරට අලුත් ජොබ් එකක් හම්බුනා, සයෝ අක්කට රෑට හස්බන්ඩ් එන්න දෙන්නෙ නෑ, දිනුව කුක්ක වල් කතා කියල එලවගත්තා :oo:

    Dole nandata suba mangalam:love: sara aduranna na:sorry:eyatat all the best:D

    මට පොඩි වැඩක් තියෙනව බන් අර පින් පෙට්ටිය පැත්තේ උඹ පලයන් මම එන්නං :yes:
    :angry:paw wada karanna apa miniho:angry:

    වෙලාව 12 යි මම යනවා දොයියන්න :yes: අපේ අම්ම කියල තියෙන්නෙ 12න් පස්සේ නිදිමරන්න එපා කියල. :no:

    :rofl: ammada natnam nona kata kalada:rolleyes:

    :cool:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එවගේ ප්‍රශන නැ බන් අපිට...දවස් 5ක් යනකන් office එකේ ප්‍රශන...දැන් ගේ හදන ප්‍රශ්න බන්

    :confused: ara kukka kiwana nanda udema nawala kiyala mamawa:P