ඔය ත්රේඩ් වලට මන් යන්නෙත් කලාතුරකින්, ගියත් එවට බම්ප්නම් දාන්නෙම නෑ,
ඔය මෝඩ ත්රේඩ් උඩට ගන්නවාට වඩා නිකා ඉන්න එක හොඩහ්යි![]()
IYE UBANE KIUWE MATA PARANA TREAD BUMP KARALA KOTU PUROGATTA KIYALA. MAT EKA KARANNA GIYA.

ඔය ත්රේඩ් වලට මන් යන්නෙත් කලාතුරකින්, ගියත් එවට බම්ප්නම් දාන්නෙම නෑ,
ඔය මෝඩ ත්රේඩ් උඩට ගන්නවාට වඩා නිකා ඉන්න එක හොඩහ්යි![]()

uba comment balan nathuwada owwa banneමම මේ ලගදි gta 5 බාල ෆේක් එකක් බන්
50 GB ඉවරයි![]()

IYE UBANE KIUWE MATA PARANA TREAD BUMP KARALA KOTU PUROGATTA KIYALA. MAT EKA KARANNA GIYA.![]()





uba comment balan nathuwada owwa banne![]()
meketh password eka ganna kiyala link ekak thiyenawa.eke survey complete karannalu

ඔහොම ඒව බෑවෙ මොකද, 
kawda bn danne.

ඕන් ඒක තේරුම් ගෙන තියෙන හැටි
මන් කීවයෑ පරන ඒව කියල, පරන ඒව බම්ප් කරනවානම් කරන්නෙ වැදගත් දේවල් විතරයි,මොකක් හරි ඉගෙන ගන්න තියෙන වනම් දේවල් , ඒ වගේ ඒව,
මම කීවෙ කාගෙ හරි ප්රශ්නයක් ගැටලුවක් දාල තියෙන් ත්රේඩ් එකක් බම්ප් කරන එක
නැත්තම් මොකක් හරි වැදගත් දෙයක් අද්යාපනික දෙයක් තියෙනවනම් ඒවෙ කමෙන්ට්ස් දාල එයාලටත් රෙපක් දෙන එක ගැන![]()
THANKU
උබට හිතුන්නැද්ද ඩවුන් කරන්න කලිං පාස්වර්ඩ් එක හොයාගත්තනං ලේසි කියල![]()
uba download kala thana link ewapanko balannameketh password eka ganna kiyala link ekak thiyenawa.eke survey complete karannalu

හා ළමයි මොකෝ කරන්නෙ මටත් කියන්ඩ ඔපදුපයක්