~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඔය කියන්නේ ප්‍රේත වත්තු,විමාන වත්තු කොටස් ගැනද?
    ප්‍රේත වත්ථු වර්ණනාව තමා අපේ ගෙදර තියෙනව ඕක, හෙන තඩි පොතක්, පෙරේතයෝ ගැන විස්තර තමා ඒකෙ තියෙන්නෙ :yes: අරක කරාම මේක වෙනව කියා කියා දිග හෑල්ලක් තියෙනව.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රේත වත්ථු වර්ණනාව තමා අපේ ගෙදර තියෙනව තඩි පොතක්, පෙරේතයෝ ගැන විස්තර තමා ඒකෙ තියෙන්නෙ :yes: අරක කරාම මේක වෙනව කියා කියා දිග හෑල්ලක් තියෙනව.

    ආච්චිගේ පොතක්ද?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ ඔය කියන්නේ ප්‍රේත වත්තු,විමාන වත්තු කොටස් ගැනද?
    ow e tike wenama tiyanawa.me sutrayanam apaye sattu ganata wada apaya baya kiyala denne

    ara rupa balala aswada karanawata wada ul dekakin as deka anda karaganna eka hodai apaya wipaketa wada
    kelam kiyanawata wada diwa kapaganna eka hodai wage apaya bayath ekka wistara karala dunna sutraya
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ප්‍රේත වත්ථු වර්ණනාව තමා අපේ ගෙදර තියෙනව ඕක, හෙන තඩි පොතක්, පෙරේතයෝ ගැන විස්තර තමා ඒකෙ තියෙන්නෙ :yes: අරක කරාම මේක වෙනව කියා කියා දිග හෑල්ලක් තියෙනව.
    oya eka ekkena sinhalata harawapuwa hara puluwannam tripitakaya kiyawala ohoma hina wewi warenko :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hari hari un katha karala kohe innawa kiyalada kiyanne ..un hena sapen innawa kiyalada kiyanne.

    diwya loke giyanam un kiyanna epai mehe patta sapa.ubath waren mata dan ganu 72kma innawa kiyala:rolleyes:
    හරි ඉතින් සැපෙන් හරි දුකෙන් හරි ඉන්න තැනක් ගැන කියන්න බැරිකමක් නෑ නෙ. අඩුගානේ මට මෙහෙම උනේ මේවා කරපු හින්ද උඹලවත් ඕවගෙන් වැළකියල්ලා කියල කියන්න එපැයි :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරි ඉතින් සැපෙන් හරි දුකෙන් හරි ඉන්න තැනක් ගැන කියන්න බැරිකමක් නෑ නෙ. අඩුගානේ මට මෙහෙම උනේ මේවා කරපු හින්ද උඹලවත් ඕවගෙන් වැළකියල්ලා කියල කියන්න එපැයි :yes:
    kenekuta loku dukak danenawa.ehema nattan anit hamotama salli tiyanawa ekkenekta salli na ..ehemath nattan hitapan rare ledak kenekta hadenawa anit ayata haden na.ekata hethuwa ubata kiyanna puluwanda?ara lede haduna kenagen ai hadune kiyala ahuwama ekata man kara ahawal pawa kiyanna bane ban .
    e wage tama apata pahala loka tala wala inna ayatath.karmaya gana api katawat kiyanna ba namuth asanna wasayen karma wipaka dena hati hoyaganna widiya kiyala dila tiyanawa.

    hadahan walin oya mehema muge kakula kadenna tiyanawa wage deyak kiyanne oya karma wipaka tama .ekata adalawa punya karmayak karala ara paapa wipake onanam kal daganna wage puluwan wenawa hadahan nisa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya eka ekkena sinhalata harawapuwa hara puluwannam tripitakaya kiyawala ohoma hina wewi warenko :dull:
    නෑ බන් මේක සරල සිංහල එකක් නෙවේ ඔරිජිනල් පාලි එක එක්ක අර පරණ අමුතු සිංහලෙන් තියෙන්නෙ.

    ඔන්න මේකේ දෙවනි කතාවේ තියෙනව (සූකරමුඛ ප්‍රේතවස්තුව) මිනිහෙක් වෙලා ඉන්න කාලේ හාමුදුරුවන්ට පරුෂ වචන කියල ඌ පෙරේතයෙක් වෙලා ඉපදිලා කට ඌරෙක්ගෙ වගේ වෙලා :baffled: තුන්වෙනි කතාව (ප්‍රතිමුඛ ප්‍රේතවස්තුව) තියෙනව හාමුදුරු දෙන්නෙක් කේලම් කියල තරහ කරවල ඌ පෙරේතයෙක් වෙලා කට පුරාම පනුවෝ ලු :baffled:

    ඔහොම ඔහොම කතා තියෙන්නෙ දිගටම. ටිකක් අතින් පයින් දාල ලියල තියෙන්නෙ කියල හිතෙනව මට ඉතින් :(