උඹ ඔය කියන්නේ ප්‍රේත වත්තු,විමාන වත්තු කොටස් ගැනද?
ප්‍රේත වත්ථු වර්ණනාව තමා අපේ ගෙදර තියෙනව ඕක, හෙන තඩි පොතක්, පෙරේතයෝ ගැන විස්තර තමා ඒකෙ තියෙන්නෙ
අරක කරාම මේක වෙනව කියා කියා දිග හෑල්ලක් තියෙනව.
අරක කරාම මේක වෙනව කියා කියා දිග හෑල්ලක් තියෙනව.