~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kenekuta loku dukak danenawa.ehema nattan anit hamotama salli tiyanawa ekkenekta salli na ..ehemath nattan hitapan rare ledak kenekta hadenawa anit ayata haden na.ekata hethuwa ubata kiyanna puluwanda?ara lede haduna kenagen ai hadune kiyala ahuwama ekata man kara ahawal pawa kiyanna bane ban .
    e wage tama apata pahala loka tala wala inna ayatath.karmaya gana api katawat kiyanna ba namuth asanna wasayen karma wipaka dena hati hoyaganna widiya kiyala dila tiyanawa.

    hadahan walin oya mehema muge kakula kadenna tiyanawa wage deyak kiyanne oya karma wipaka tama .ekata adalawa punya karmayak karala ara paapa wipake onanam kal daganna wage puluwan wenawa hadahan nisa
    මම කිවේ එතනට එන්න හේතුවුණ හේතුව නෙවේ අඩුගානේ මම මෙහෙම තැනක ඉන්නව කියලවත් කියන්න එපැයි :yes: දැන් උඹව කොහෙදිහරි පොලිසියෙන් අලල්ල හිරේ දැම්මොත් ගෙදරට කෝල් එකක් ගත්ත ගමන් උඹ කියන්නේ අනේ අම්මේ මාව හිරේ දැම්ම මොකට දැම්මද දන්නේ නෑ පොලිසියේ උන් මට ගහනව බාල්කෙ එල්ලලා, කන්නත් නෑ බොන්නත් නෑ කියල නෙ. මම කිවේ ඒ වගේ මම අපායේ ඉන්නෙ කියල විස්තර කියන අය නෑ නේද
    හොයාගන්න කියල. :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර

    වෙනස් උනේ නෑ මා කිසිදා
    වෙනස් උනේ ඔබමයි සැමදා
    නැත්තේ කොහෙද, ඔය වෙනස් වෙලා තියෙන්නේ

    ube mokada bn dawasin dawasa paata maru wenne??
    නෑ බන්, ඊයෙනේ වෙනස් කලේ. ආයේ වෙනස් වෙන්නේ නෑ