~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ ලබන මාසේ කොළඹ එනවද?

    එච්ච්ර දුර හිතලනම් නෑ :baffled:
    ලබන මාසෙ අපි බලපු බෝඩිම රෙපෙයාර් කරල ඉවරවෙන කතාවක් කීව, එතකොට බලන්න යන්න ඉන්නෙ, ඇයි :confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එන්ඩ එපා මෙහාට :angry: අපේ මව්බිමට අපහාස කරන හිපාටු වැලි මැස්සා. ඔටුලන්තෙටම වෙලා හිටපන්.

    :rofl::rofl::rofl::rofl:
    උම්මා ආසික්ලන්තේ දාල කොහේ යන්ඩද බන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එච්ච්ර දුර හිතලනම් නෑ :baffled:
    ලබන මාසෙ අපි බලපු බෝඩිම රෙපෙයාර් කරල ඉවරවෙන කතාවක් කීව, එතකොට බලන්න යන්න ඉන්නෙ, ඇයි :confused:

    පොඩි වැඩකට
    පස්සේ කියන්නම්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වද නොදී ඕක සයින් අවුට් කරල දැම්මනං මොකෝ, පාඩ්වර්ඩ් එක දාන්න කම්මැලි කමට ඕපන් නොකර ඉදීනෙ :dull::dull:






    එහෙනං විවාහ ගිවිස ගැනීම ලගයි වගේ , :rolleyes::rolleyes::rolleyes: :rolleyes:;):love::love:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: upulpdn