මමනම් ලබන මාසේ කොහොමත්ම නෑ
ඇයි ඔටුලන්තෙන් පිටුවහල් කරනවලුද
මමනම් ලබන මාසේ කොහොමත්ම නෑ
ඕන ගෙදරක්, කාගෙවත් කියල විසේසයක් නෑ, තෙවප්පෙරුමගෙ ගේ වුනත් කඩයිකාගේ ගෙදරද?![]()


ඕන ගෙදරක්, කාගෙවත් කියල විසේසයක් නෑ, තෙවප්පෙරුමගෙ ගේ වුනත් කඩයි![]()
boruwata neweyi qwe mama
![]()
ඔය ජරා ඉන්ටර්නෙට් වලින් එන්ඩ බෑ![]()
අපේ මව්බිමට අපහාස කරන හිපාටු වැලි මැස්සා. ඔටුලන්තෙටම වෙලා හිටපන්. උබ ලබන මාසේ කොළඹ එනවද?

අනේ බොරු කිව කියල කිවේ නෑ සත්ත්තලනේ


aye yanawada. mama hituwe indiy kiyalaමාසෙකට පිටුවහල් කරනවා![]()
එන්ඩ එපා මෙහාටඅපේ මව්බිමට අපහාස කරන හිපාටු වැලි මැස්සා. ඔටුලන්තෙටම වෙලා හිටපන්.




එච්ච්ර දුර හිතලනම් නෑ![]()
ලබන මාසෙ අපි බලපු බෝඩිම රෙපෙයාර් කරල ඉවරවෙන කතාවක් කීව, එතකොට බලන්න යන්න ඉන්නෙ, ඇයි![]()
aye yanawada. mama hituwe indiy kiyala



වද නොදී ඕක සයින් අවුට් කරල දැම්මනං මොකෝ, පාඩ්වර්ඩ් එක දාන්න කම්මැලි කමට ඕපන් නොකර ඉදීනෙ
එහෙනං විවාහ ගිවිස ගැනීම ලගයි වගේ ,![]()



ආයේ යනවා බන්
තාම හරියට හම්බකෙරුවේ නෑ![]()