~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ලෝකය මෙතරම් කුරිරු :angry::angry: එකෙක් කියනවා අරක හරි නැතිලු තව එකෙක් කියනවා මේක හරි නැතිලු මොකද්ද යකෝ මට කරන්න කියන්නනේ
    මාත් කිව ඕක හරියන්නේ නෑ කියල කෝ ඇහුවද :no:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ගොඩක් උන් රටයන්නේ මෙහේදී මොකුත් ජොබ් එකක් පුරුදු නොවී.එහේ ගිහින් මොනවා හරි කරනවා.ආයි මෙහේ එනවා.මෙහේ ආවම කරන්න රස්සාවක් නෑ.ඉතින් අර සල්ලි ටික ඉවර වුනාම ආයි යනවා.ටිපිකල් සිංහලූ

    ඕක තමයි හුගක් රට යන උන්ට වෙලා තියෙන්නේ මොකක් හරි කර්මාන්තයක් පුරුදු වෙන්නෑ ඔහේ යන්නන් වාලේ යනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉංජිනෙරු මහත්තයො මෙ ක්‍රමෙ හොදයිද..මෙක හෙන පරන ක්‍රමයක් නේ..සිරවට කාලයක් යනකොට ඔලුවට කඩන් වැටෙන එකක් නැනෙද
    කන්වෙන්ශනල් බිල්ඩින්ග් වල ජීවත්වෙලා ඔය වගේ ක්‍රමයකින් හදපු එකකට ගිහිල්ලා ජීවත්වෙනව නම් ඒ ක්‍රමයේදි සිද්ධ වෙන සීමාවන් ගැන දැනගෙන සතුටෙන් ඒ ක්‍රමයට යන්න ඕනේ...
    හිතේ සැකය විතරක් නෙවෙයි ඒ ක්‍රමයෙන් හදපු ගෙදරක අනාගත වෙනස්කම් කිරීමේදී සැලකියයුතු කරුණුත්, ඉහල මාලයේ ඩසයින් ඒ ක්‍රමයෙන් කල හැකි සීමාවන්ට යටත්ව කරගතහැකි බවත් තේරුම් අරන් කලා නම් අවුලක්නෑ...
    ගාන අඩුයි කියලා පස්සේ බැනලා වැඩක් නෑ ඒ ක්‍රමයට (ඔබේ නොදැනුවත්කම ක්‍රමයේ වරදක් නොවේ )

    දන්නා අයකු ගේ ස්ලැබ් එක දැම්මේ පහත පරිදිය.
    පෙර සවි බීම් මත පෙර සවි ස්ලැබ් කෑලි අතුරා ඒ මත අඟල් දෙක හමාරක කොන්ක්‍රීට් දැමීමෙනි නූල් 2 කම්බි මෙශ් එක තමා දැම්මේ. සීලින්ග් ඕනේ නෑ. අර පෙර සවි ස්ලැබ් කෑල්ලේ යට ලස්සන ඩිසයින් තියේ...

    සීමාවන්:
    1. වෛබ්‍රේශ්න් ඇත.
    2.කාමර අතර පරතරය සීමාවේ

    ඔය වැඩ දන්න කොන්ත්‍රාත් කරුවෙකුගෙ සහය ගැනීම සාර්තක ක්‍රමයයි
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    නෑ මිනිහෝ පුදුම ලක් එකක් අදනං කැරකුනේ..
    සුපිරිම ඉඩමක් කුණුකොල්ලෙට උස්සගත්ත..

    පාර්ටියක් දාමු මිනිහෝ ෂෙඩ් එක දැම්මයින් පස්සේ :P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි ලෝකය මෙතරම් කුරිරු :angry::angry: එකෙක් කියනවා අරක හරි නැතිලු තව එකෙක් කියනවා මේක හරි නැතිලු මොකද්ද යකෝ මට කරන්න කියන්නනේ

    එක එකාට ඕනි එක නැතුව තමන්ට ඕනි එක කරපිය.නැත්නම් ලෝකේ පැවැත්මක් නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මිනිහෝ පුදුම ලක් එකක් අදනං කැරකුනේ..
    සුපිරිම ඉඩමක් කුණුකොල්ලෙට උස්සගත්ත..

    නෑහ්.එලනේ.ශෙඩ් එකේ වැඩේටද?

    මමේ හොඳට හොයලා බලහන් ගන්න කලින්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හන්ක් එක හොදයි අපාචියට වඩා මමනම් කියන්නේ :yes::yes:

    එල.උඹ පල්සර් ත්‍රෙඩ් එක පැත්තේ ගිහින්ද ආවේ.හන්ක් එකේ පාට්ස් වල ගනන් කොහොමද දන්නෑ නේ බන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං මගෙ පැලැනේ අඩු පාඩු තිබ්බද...මම යාලුවෙක්ට කියලා ඇන්දෙ
    අදින කොට තමයි තෙරුනේ පලපුරුද්ද නැති බව...ඔය තැනට ගෙන්න මම සැහෙන්න මහන්සි උනා...
    ඒකේ වැලි ගටර් එකේ වතුර පහලට ගන්නකොට ජනෙලේ ඉස්සරහින්නෙ යන්නේ:nerd:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    එල.උඹ පල්සර් ත්‍රෙඩ් එක පැත්තේ ගිහින්ද ආවේ.හන්ක් එකේ පාට්ස් වල ගනන් කොහොමද දන්නෑ නේ බන්?

    අන්න පුතේ තැන:P පාර්ට්ස් නං ගණන් ;)මන් නං බඩු ගන්නේ ජානක මෝටර්ස් එකේන් ගණන් අඩුයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි ලෝකය මෙතරම් කුරිරු :angry::angry: එකෙක් කියනවා අරක හරි නැතිලු තව එකෙක් කියනවා මේක හරි නැතිලු මොකද්ද යකෝ මට කරන්න කියන්නනේ
    umbe kalin thibba ekata wada meka kethayi.
    kethata wada meka harima negativ feeling. sariyak hellenawa wage...
    ube kalin thibba ekatama paata walalak hari dhaala karanna balapan. meka kethayi saha chatar
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කන්වෙන්ශනල් බිල්ඩින්ග් වල ජීවත්වෙලා ඔය වගේ ක්‍රමයකින් හදපු එකකට ගිහිල්ලා ජීවත්වෙනව නම් ඒ ක්‍රමයේදි සිද්ධ වෙන සීමාවන් ගැන දැනගෙන සතුටෙන් ඒ ක්‍රමයට යන්න ඕනේ...
    හිතේ සැකය විතරක් නෙවෙයි ඒ ක්‍රමයෙන් හදපු ගෙදරක අනාගත වෙනස්කම් කිරීමේදී සැලකියයුතු කරුණුත්, ඉහල මාලයේ ඩසයින් ඒ ක්‍රමයෙන් කල හැකි සීමාවන්ට යටත්ව කරගතහැකි බවත් තේරුම් අරන් කලා නම් අවුලක්නෑ...
    ගාන අඩුයි කියලා පස්සේ බැනලා වැඩක් නෑ ඒ ක්‍රමයට (ඔබේ නොදැනුවත්කම ක්‍රමයේ වරදක් නොවේ )

    දන්නා අයකු ගේ ස්ලැබ් එක දැම්මේ පහත පරිදිය.
    පෙර සවි බීම් මත පෙර සවි ස්ලැබ් කෑලි අතුරා ඒ මත අඟල් දෙක හමාරක කොන්ක්‍රීට් දැමීමෙනි නූල් 2 කම්බි මෙශ් එක තමා දැම්මේ. සීලින්ග් ඕනේ නෑ. අර පෙර සවි ස්ලැබ් කෑල්ලේ යට ලස්සන ඩිසයින් තියේ...

    සීමාවන්:
    1. වෛබ්‍රේශ්න් ඇත.
    2.කාමර අතර පරතරය සීමාවේ

    ඔය වැඩ දන්න කොන්ත්‍රාත් කරුවෙකුගෙ සහය ගැනීම සාර්තක ක්‍රමයයි

    අනෙ අම්මෝ...වෛබ්‍රේශ්න් ඇත..ඔනෙ නැ බන්..Eco briks wage thama.sampra dayika kramaya hodayi