ඇයි ලෝකය මෙතරම් කුරිරුඑකෙක් කියනවා අරක හරි නැතිලු තව එකෙක් කියනවා මේක හරි නැතිලු මොකද්ද යකෝ මට කරන්න කියන්නනේ
ගොඩක් උන් රටයන්නේ මෙහේදී මොකුත් ජොබ් එකක් පුරුදු නොවී.එහේ ගිහින් මොනවා හරි කරනවා.ආයි මෙහේ එනවා.මෙහේ ආවම කරන්න රස්සාවක් නෑ.ඉතින් අර සල්ලි ටික ඉවර වුනාම ආයි යනවා.ටිපිකල් සිංහලූ
මේකේ ඉන්න මොටර්බයික් පදින එවුන් අත උස්සපල්ලා බලන්න.

කන්වෙන්ශනල් බිල්ඩින්ග් වල ජීවත්වෙලා ඔය වගේ ක්‍රමයකින් හදපු එකකට ගිහිල්ලා ජීවත්වෙනව නම් ඒ ක්‍රමයේදි සිද්ධ වෙන සීමාවන් ගැන දැනගෙන සතුටෙන් ඒ ක්‍රමයට යන්න ඕනේ...ඉංජිනෙරු මහත්තයො මෙ ක්‍රමෙ හොදයිද..මෙක හෙන පරන ක්‍රමයක් නේ..සිරවට කාලයක් යනකොට ඔලුවට කඩන් වැටෙන එකක් නැනෙද
නෑ මිනිහෝ පුදුම ලක් එකක් අදනං කැරකුනේ..
සුපිරිම ඉඩමක් කුණුකොල්ලෙට උස්සගත්ත..

ඇයි ලෝකය මෙතරම් කුරිරුඑකෙක් කියනවා අරක හරි නැතිලු තව එකෙක් කියනවා මේක හරි නැතිලු මොකද්ද යකෝ මට කරන්න කියන්නනේ
නෑ මිනිහෝ පුදුම ලක් එකක් අදනං කැරකුනේ..
සුපිරිම ඉඩමක් කුණුකොල්ලෙට උස්සගත්ත..
එක එකාට ඕනි එක නැතුව තමන්ට ඕනි එක කරපිය.නැත්නම් ලෝකේ පැවැත්මක් නෑ



හන්ක් එක හොදයි අපාචියට වඩා මමනම් කියන්නේ
ඒකේ වැලි ගටර් එකේ වතුර පහලට ගන්නකොට ජනෙලේ ඉස්සරහින්නෙ යන්නේමචං මගෙ පැලැනේ අඩු පාඩු තිබ්බද...මම යාලුවෙක්ට කියලා ඇන්දෙ
අදින කොට තමයි තෙරුනේ පලපුරුද්ද නැති බව...ඔය තැනට ගෙන්න මම සැහෙන්න මහන්සි උනා...

එල.උඹ පල්සර් ත්‍රෙඩ් එක පැත්තේ ගිහින්ද ආවේ.හන්ක් එකේ පාට්ස් වල ගනන් කොහොමද දන්නෑ නේ බන්?
පාර්ට්ස් නං ගණන්
මන් නං බඩු ගන්නේ ජානක මෝටර්ස් එකේන් ගණන් අඩුයි umbe kalin thibba ekata wada meka kethayi.ඇයි ලෝකය මෙතරම් කුරිරුඑකෙක් කියනවා අරක හරි නැතිලු තව එකෙක් කියනවා මේක හරි නැතිලු මොකද්ද යකෝ මට කරන්න කියන්නනේ
නෑහ්.එලනේ.ශෙඩ් එකේ වැඩේටද?
මමේ හොඳට හොයලා බලහන් ගන්න කලින්.
කන්වෙන්ශනල් බිල්ඩින්ග් වල ජීවත්වෙලා ඔය වගේ ක්‍රමයකින් හදපු එකකට ගිහිල්ලා ජීවත්වෙනව නම් ඒ ක්‍රමයේදි සිද්ධ වෙන සීමාවන් ගැන දැනගෙන සතුටෙන් ඒ ක්‍රමයට යන්න ඕනේ...
හිතේ සැකය විතරක් නෙවෙයි ඒ ක්‍රමයෙන් හදපු ගෙදරක අනාගත වෙනස්කම් කිරීමේදී සැලකියයුතු කරුණුත්, ඉහල මාලයේ ඩසයින් ඒ ක්‍රමයෙන් කල හැකි සීමාවන්ට යටත්ව කරගතහැකි බවත් තේරුම් අරන් කලා නම් අවුලක්නෑ...
ගාන අඩුයි කියලා පස්සේ බැනලා වැඩක් නෑ ඒ ක්‍රමයට (ඔබේ නොදැනුවත්කම ක්රමයේ වරදක් නොවේ )
දන්නා අයකු ගේ ස්ලැබ් එක දැම්මේ පහත පරිදිය.
පෙර සවි බීම් මත පෙර සවි ස්ලැබ් කෑලි අතුරා ඒ මත අඟල් දෙක හමාරක කොන්ක්‍රීට් දැමීමෙනි නූල් 2 කම්බි මෙශ් එක තමා දැම්මේ. සීලින්ග් ඕනේ නෑ. අර පෙර සවි ස්ලැබ් කෑල්ලේ යට ලස්සන ඩිසයින් තියේ...
සීමාවන්:
1. වෛබ්‍රේශ්න් ඇත.
2.කාමර අතර පරතරය සීමාවේ
ඔය වැඩ දන්න කොන්ත්‍රාත් කරුවෙකුගෙ සහය ගැනීම සාර්තක ක්‍රමයයි
මරු ඉඩම දෙපැත්තක් පාරට ඕපන්..
කල්ල මරේ
අන්න පුතේ තැනපාර්ට්ස් නං ගණන්
මන් නං බඩු ගන්නේ ජානක මෝටර්ස් එකේන් ගණන් අඩුයි
ඒකේ වැලි ගටර් එකේ වතුර පහලට ගන්නකොට ජනෙලේ ඉස්සරහින්නෙ යන්නේ![]()