~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඇයි උඹ අවුරුද්දෙ වැරදි නැකතට එබිකම් කරාද :rolleyes:

    කියලා වැඩක් නෑ අයියේ මොන නැකතට මේකට ආවද මන්දා මේකේ ඉන්න අය අපිව ගනන් ගන්නේ නෑ අපිට කොටු 11 පිරිලා නෑනේ ඔයා විතරයි අඩුම ගානේ නිකමට හරි කතා කලේ:sorry: උම්මා උම්මා:love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවේ ඔක්කොම අයව ඒකට ගන්න බෑනේ..
    ට්‍රේනින් උනත් යන්න අමාරුයි කියන්නේ හැමෝම ඒකට ට්‍රයි කලාට එහෙම ගන්න බෑනේ..
    ඉල්ලුම වැඩිකම..
    ට්‍රේනින්ග් ගියාම ජොබ් ප්ලේස් එකත් ඒකම කරගන්නවා පස්සේ..

    ඒකට ගන්නෙ මොන ඉන්ස්ටිටියුට් වලට අයද ට්‍රේනින්ග් වලට ,
    රජයේ කැම්පස් උන්ව ගන්නවාද :confused::confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැජික් තමයි වැඩිපුර බැලෙන්නේ ..
    ඊට පස්සේ ඒවා කරන විදිහ හොයනවා, :rolleyes:

    මේ සැරේ වැඩිය මැජික් කාරයෝ නෑ
    සින්ගර්ලා තමයි ගොඩක්ම
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉලෙක් වල මොනව තියෙනවාද හරියටම ශුවර් නෑ :baffled::baffled:

    ඒ මොකෝ සිවිල් වලටද,

    චිත්‍රනම් එච්චර බැරිත් නෑ :baffled:
    MECHANICAL walata drawing patten hithnna puluwankama thibbama patta lesiy karagena yanna.
    yanthrika kotas walin pirunu subject ekakne :)

    electronics, trical ithin A/L physics wala padam wala next step thama...
    theories ehema.
    computer - podi pod language ashrithawane..
    rank anuwa thama