~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Happa ehemada.nayek gena mokada hithanne
    නයා කයිද? :sorry:


    එහෙමද..මම ගන්න හොද එකක් බලනව...දැන් මොකක්ද තියෙන පැකේජ් එක
    ලාබම බෙල්, දැන් නම් slt එකක් තියෙන්නේ. මාසේ අන්තිමට data ඉතුරුයි දැන්.:rofl:

    ඕකා එකපාරකුත් මාව කන්න ඇවිත් නූලෙන් බේරුනේ :baffled: බිම හිටියොත් බල්ලෙකුයි පුසෙකුයි ඉන්නව, වහලේ උඩ හිටියොත් උකුස්සෙක් ඉන්නව. මරණ දෙකක් ඇති මිනිහෙක් පැණි කනව වගේ තමා මම මේ පරාලේ අස්සට වෙලා ඉන්නෙ :(

    ගණන් වැරදි :confused:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    dialog නෙට් යන්න ගන්නවා කියන්නේ ලොකුම ලොකු නාස්තියක්. ගන්න එපා. 4g අරන් මමත් කෙලවගත්තා. උන් 300mb packs දෙන්නේ. මාර පාඩුයි

    එක තමා අව්ල 300mb ඩේටා පැකට් දෙන්නේ මුන් :angry::angry:
    එත් මුන්ගේ තමා පින්ග් හොද
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලාබම බෙල්, දැන් නම් slt එකක් තියෙන්නේ. මාසේ අන්තිමට data ඉතුරුයි දැන්.:rofl:


    සිරාවට..අපිට නම් කොච්චර තිබුනත් මදිනේ...:P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම ගෙදර නෑනේ, ආපු දවසට ෆිල්ම් බානවා


    ඒකනේ නැත්නම් කොහොම ඉතුරු වෙන්නද...cctv සෙට් කරලද තියෙන්නෙ data වලින් වැඩක් ගන්න තිබුන