නයා කයිද?Happa ehemada.nayek gena mokada hithanne

ලාබම බෙල්, දැන් නම් slt එකක් තියෙන්නේ. මාසේ අන්තිමට data ඉතුරුයි දැන්.
එහෙමද..මම ගන්න හොද එකක් බලනව...දැන් මොකක්ද තියෙන පැකේජ් එක

ඕකා එකපාරකුත් මාව කන්න ඇවිත් නූලෙන් බේරුනේබිම හිටියොත් බල්ලෙකුයි පුසෙකුයි ඉන්නව, වහලේ උඩ හිටියොත් උකුස්සෙක් ඉන්නව. මරණ දෙකක් ඇති මිනිහෙක් පැණි කනව වගේ තමා මම මේ පරාලේ අස්සට වෙලා ඉන්නෙ
ගණන් වැරදි

බිම හිටියොත් බල්ලෙකුයි පුසෙකුයි ඉන්නව, වහලේ උඩ හිටියොත් උකුස්සෙක් ඉන්නව. මරණ දෙකක් ඇති මිනිහෙක් පැණි කනව වගේ තමා මම මේ පරාලේ අස්සට වෙලා ඉන්නෙ


