koheda ubata dan nadu 2k thiyenawa dhewale mudal wancha walata.
මගේ චරිතය ඝාතනය කරන්න දාපු බොරු නඩු
koheda ubata dan nadu 2k thiyenawa dhewale mudal wancha walata.
ඒකනේ නැත්නම් කොහොම ඉතුරු වෙන්නද...cctv සෙට් කරලද තියෙන්නෙ data වලින් වැඩක් ගන්න තිබුන
තිත්තයිද උබ? ඈක්කා ...
(ඇවටර් එක හදල දුන්න නිසා කන්නේ නෑ, හොදේ)
මොන cctv ද?
හැබයි බල්ලෙක් ඉන්නවා, උට cctv එකක් දාලා දෙන්න ඕනේ. හෙන කම්මැලියා
Good night kattiyatama...
සිකියුරිටි කැම් එකක්.. බව්වෙක් හිටියට වැඩක් නෑ..හොරු පැන්නම....ඔය කුක්ක හිටියට අපි දේවාලෙට එන දේවල් උස්සන්නෙ
සිකියුරිටි කැම් එකක්.. බව්වෙක් හිටියට වැඩක් නෑ..හොරු පැන්නම....ඔය කුක්ක හිටියට අපි දේවාලෙට එන දේවල් උස්සන්නෙ

ඔය බලුකම දෙන්න ළමයෙක්ට අඩු ගානේ පිට මිනිහෙක් එද්දී බුහ් ගාන්නේවත් නෑ නෙඔය බලුකම දෙන්න ළමයෙක්ට

දේවලෙ කස්ටමස්ලට බුරල හරියනද danna ekek kiyapanko ara samaharunge rep bar eka rathu paata ai kiyala? Samanyen eka nil patai neda?