මොකෝ සින්හළු කරන්නෙ මම නං වොන්ඩර් අක්කා බලනවා
කොරියන් සබ් තියෙන එකක්, සාමාන්‍ය හොඳයි.
අපෝ හරියන්නේ නෑ බන් ඔය ජරාව එක්ක බලන්ඩ බෑ
මට හම්බුන එකක් අද හවස. ආය කමක් නෑ කියල බලනව වෙන බලන්න එකකුත් නෑ.


තව ටිකක් ඉන්නවා
ඔය වගේ ෆිල්ම් හොද කොලිටියට බලන්ඩ ඕනේ![]()
ඇස් ලෙඩ බන්
මොන කොලිටිද අඩු කුලේ අපිට ඔය යන්තන් බලාගන්න තිබුනම ඇති


Man eeye baluwa.eke music 1 maruමොකෝ සින්හළු කරන්නෙ මම නං වොන්ඩර් අක්කා බලනවා

mewa dakkoth ganu pulutak man laginwat yana 1k na.
![]()