~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    owata api kiyanne walaththa sithiwili kiyala :P

    හීතලම මැදියම් රැුක ළං වෙලා උණුහුමට
    නරකයි කිව් කතා නටවා නෙත් කෙවෙනි
    සිතනු බෑ නුඹ දුර ගිය බවක්
    වස්සානය පෙනි පෙනිම....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හීතලම මැදියම් රැුක ළං වෙලා උණුහුමට
    නරකයි කිව් කතා නටවා නෙත් කෙවෙනි
    සිතනු බෑ නුඹ දුර ගිය බවක්
    වස්සානය පෙනි පෙනිම....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පිරිමියනෙ ඉස්සෙල්ල කතා කරන්ඩ ඕන,

    ඉස්සෙල්ලම ඒකි උබ ගාවින් වාඩි උනා,


    ඊලග අවස්තාව උබේ, උබ කතා කතාකරනව :rofl::rofl: :baffled::baffled:
    katha karana eka nam awlak na.eki mata kalin sare kiwwane maths karana kollonwa sure karanna be kiyala
    ඇයි කියල අහන්නෙ :dull::dull:

    tower eke capacity madilu.signal thibunata slow weilu