~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඕමාන් ඇවිත් උබට උම්මා එකක් දෙන්න හිතෙනවා. ටිකට් එකක් එවපන්. පාස්පෝර්ට් එක රෙඩි.. :rofl:

    කොහෙද ඉතින් ඒ වැඩේ හරිගියේ නෑනේ
    නැත්තන් උබ දැන් ගන්නවා වගේ 10 ගුණයක් විතර හොයන්ඩ තිබුන :sorry::sorry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොහෙද ඉතින් උපාදියෙන් පස්සේ වැඩ කළා කියලා පෙන්නන්න ජොබක් ඕනා.. කලින් ජොබක් නැතුව අලුතින් ලොකු වැටුපකට යන්න බෑ.. Industry එකේ මගේ ජොබට ගන්න අයගේ salary එක අඩුම 70+. :sorry:

    aparadene ban itin umba
     
    සයෝට උදවුවක් වශයෙන් කිවුවේ :dull::dull:

    සල්ලිනම් මොනාද.
    සල්ලි වගේද සයෝ.

    සයෝ ගෙ යාළුවා?


    CEO එන්ඩ කියලම මටත් රිවර්ස් ඩිරෙක්ටරි එක දුන්නා :rofl::rofl:
    ඌ ඒක හැමෝටම බෙද බෙද යනවද. අ.කුලේ CEO