අගේ අවතාරේ පල්ලෙහා කොටසත් පේන්න හදලා දෙන්න පුළුවන් කාටද..![]()
අගේ අවතාරේ පල්ලෙහා කොටසත් පේන්න හදලා දෙන්න පුළුවන් කාටද..![]()


mokada oya 1000k aran holmanak wage avatarayak hadala dunna eka![]()

එහෙනං මගේ ඒකට කීයක් වටිනවා ඇද්ද..![]()


ලගදි ආව හොද හොරර් ෆිල්ම් එකක් කියපල්ලකෝ බාගන්න


saw series eka baluwada miniho ?
kola paata ekake kala kaushalya niyameta penawaඔය ඉන්නේ කොළ පාට එකෙක්![]()


Mona magulakda ban "You have given out too much Reputation in the last 24 hours, try again later."
meka mata hama welema enawane![]()
ඒ උබව බ්ලැක් ලිස්ට් දාලා
රේප් මිස් යුස් කරන නිසා



man misuse kale nane ban 