තව සුට්ටයි
සුට්ටයි ඊට පස්සේ 25 වෙනකන් බලන් ඉන්නව, ඊට පස්සේ 30 වෙනකන් ඉන්නවා
තව සුට්ටයි
රතු මාම රෙපක් දීල ගිහිල්ලනෙ![]()
කුක්ස්ට නං ගේමක් නෑ මාස අටෙන් 20 පැන්න


ඇවරේජ් එක 65යි ගානක් දැන් 

ඇවරේජ් එක 65යි ගානක් දැන්
![]()
කැම්පස් ගියාම එන්න වෙන්නෙ නෑ නෙ, ඒවටත් හරියන්න දැන් දාන්න




ගියපුහාම කොහොමත් කම්පියුටරේනෙ,
බෝඩිමේ අම්ම නෑනෙ කෑගහන්ඩ ඕකට වෙලා හිටිය මදිද කියන්ඩ![]()
පුංචි මගෙ බලු රාලෙ
මා ගෙදර නැති වේලෙ
කවුද මගෙ සුදු බෝලෙ
පෙරල පෙරල හිටියේ මිදුලෙ

කෙල්ලෙක් හම්බුනාම මල් කඩන්නත් වෙලාව එපැයි රෑ එන්න වෙන්නෙ නෑ හොස්ටල්/බෝඩින් වල කොල්ලෝ එක්ක ඉද්දි.කෙල්ලෙක් හම්බුනාම මල් කඩන්නත් වෙලාව එපැයි


කෙල්ලො 

