~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුංචි මගෙ බලු රාලෙ
    මා ගෙදර නැති වේලෙ
    කවුද මගෙ සුදු බෝලෙ
    පෙරල පෙරල හිටියේ මිදුලෙ
    :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැම්පස් ගියාම එන්න වෙන්නෙ නෑ නෙ, ඒවටත් හරියන්න දැන් දාන්න :D

    :baffled::baffled:

    ගියපුහාම කොහොමත් කම්පියුටරේනෙ,

    බෝඩිමේ අම්ම නෑනෙ කෑගහන්ඩ ඕකට වෙලා හිටිය මදිද කියන්ඩ :baffled::D
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පුංචි මගෙ බලු රාලෙ
    මා ගෙදර නැති වේලෙ
    කවුද මගෙ සුදු බෝලෙ
    පෙරල පෙරල හිටියේ මිදුලෙ
    :baffled:

    මම නම් නෙමෙයි:P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Vr8SWa2.gif

    size අඩු කරන්න බැනේ
     
    Last edited: