~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොකක්....එක පික්සෙල් එහෙකට කීයක්?

    zw1dz9.jpg

    :lol::lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    9 සත 99 ට කරලා දෙන්නං සේදිරිස් මාමට හින්ද :P

    මගේ ඇවටාර් එකෙත් මේකෙන් පල්ලෙහා ටික හදලා දීපංකෝ මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය ගෑනිව විසිකරල වෙන එකක් දාගනින්කො දැන් කී දවසක ඉඳන්ද කියන්නේ :P

    ඉරිසියාව උඹලගේ..
    මට වගේ ලස්සන අවතාරයක් උඹලට නෑනේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    කෝට් එකේ උඩ සාක්කුවේ තිබ්බේ.. හවස අඩියක් ගහන්න සෙට් වෙලා කෝට් එක ගලවල බැල්කනියේ වැටෙන් දැම්මා ෆෝන් එක දොයිය පතන් පහලට..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉරිසියාව උඹලගේ..
    මට වගේ ලස්සන අවතාරයක් උඹලට නෑනේ..
    අනේ හිටපන් :P මොකෝ කියන්නේ ගෑනිව හයි ස්පීඩ් දාල දෙන්නද :P ස්ලෝ මෝෂන් වැඩේ කරන්නෙ කිසි ගතියක් නෑ :D