ඔව්, දේවලෙ ඇතුලෙ බම්ප් කියන්නෙ ඩල්ම තමා, මේක බම්ප් කරන්නයෑ තියෙන්නෙ
![]()
මොකක්....එක පික්සෙල් එහෙකට කීයක්?
![]()
9 සත 99 ට කරලා දෙන්නං සේදිරිස් මාමට හින්ද
තොපි එනකොට මම මැරිලා ඉදී..
අනික මේකෙ මේ හදිස්සියේ වෙච්ච දෙයක්..

නුවරට සුනාමි ආවොත් ඉතින් කොහොමත් ආය යන්න දිහාවක් ඉතුරුවෙන්නෙ නෑ ලංකාවේ

මගේ ඇවටාර් එකෙත් මේකෙන් පල්ලෙහා ටික හදලා දීපංකෝ මිනිහෝ
mata tesla ekai iphone ekai dila one deyak...![]()
ඔය ගෑනිව විසිකරල වෙන එකක් දාගනින්කො දැන් කී දවසක ඉඳන්ද කියන්නේ
a ai?
ඉරිසියාව උඹලගේ..
මට වගේ ලස්සන අවතාරයක් උඹලට නෑනේ..
මොකෝ කියන්නේ ගෑනිව හයි ස්පීඩ් දාල දෙන්නද
ස්ලෝ මෝෂන් වැඩේ කරන්නෙ කිසි ගතියක් නෑ