උඹ රම් ද කැමති
Ehema wisesayak Na.
Danata thiyenne rum witarai

Me para padiyata whiskey ekak gahana katawak kiwa office eke un.
Balanna ona
උඹ රම් ද කැමති

ගෙදර බෑ මිනිහෝ හොටෙල් එකට වරෙං...
කට්ටියම සෙට් වෙමුද රතු මාමගේ ගෙදර ලගදීමකට්ටිය මොකද කියන්නේ ???
API Nam ok
Koheda meke Inna anith ekekwath bonne nane.
Ehema wisesayak Na.
Danata thiyenne rum witarai
Me para padiyata whiskey ekak gahana katawak kiwa office eke un.
Balanna ona
බේබද්දෝ ටික පලයව්
API Nam ok
Koheda meke Inna anith ekekwath bonne nane.

kattiya mokadda kiyanne balamu
එක දවසකට කොළඹ වරෙන්කො කට්ටියම සෙට් වෙමු ලබන මාසේ
උඹ්ට මේ ලෝකේ කරන්න බැරි දේවල් තුනක් තියෙනවා..
1. වැලමිට දිවෙන් ලෙවකන්න බෑ.
2. ඇස් දෙක ඇරගෙන හචිමක් යවන්න බෑ.
3. මේ ත්රෙඩ් එකේ උන්ව බොන්න සෙට් කරගන්න බෑ..

තැන තැන බෑ මිනිහෝ කෙලින්ම හොටෙල් එකට වරෙව් එනවනං
උඹ්ට මේ ලෝකේ කරන්න බැරි දේවල් තුනක් තියෙනවා..
1. වැලමිට දිවෙන් ලෙවකන්න බෑ.
2. ඇස් දෙක ඇරගෙන හචිමක් යවන්න බෑ.
3. මේ ත්රෙඩ් එකේ උන්ව බොන්න සෙට් කරගන්න බෑ..

මාත් බොන්නෑ මිනිහෝ ඒ වුනාට 

බේබද්දෝ ටික පලයව්
රම් මට නං සෙට් වෙන්නේ නෑ

බොන්ඩම ඕනේ නෑ
නිකන් ගෙට් එකක් වගේ පොඩ්ඩක් ඇත්ත ස්වරූපය දැකගෙන දැන අදුනගන්ඩ![]()
තැන තැන බෑ මිනිහෝ කෙලින්ම හොටෙල් එකට වරෙව් එනවනං
මට ඩිනර් අවුට් එකක් ප්ලෑන් කරන්ඩ ඕනේ
ඩිස්කවුන්ට් එකක් දීපන්
ආවම කෝල් එකක් දෙන්නම්